1. Miami-Vice

    මංගල 💔☹️

    2005 මහින්ද දින්නෙ මංගල / ශ්‍රීපති නිසා... එතකොට විමල් / ගම්මන්පිල හිටියෙ නෑ
  2. Miami-Vice

    මංගල සමරවීර

    2005 මහින්ද දින්නෙ මංගල / ශ්‍රීපති නිසා... එතකොට විමල් / ගම්මන්පිල හිටියෙ නෑ
  3. Miami-Vice

    හම්බ නිගා..... මයි මෑන්....

    US ආමි එක ගියේ තවත් ඕකට සල්ලි වියදං කරන්න බැරි නිසා... ඩොලර් ට්‍රිලියන් ගානක් මිනිස්සුන්ගෙ බදු මුදල් වියදං කරලත්, දහස් ගානක් උංගෙ සෝල්ජර්ස්ල මැරිලත් හම්බෙච්ච දෙයක් නෑ... තලේබාන් එක හිටියටත් වඩා ශක්තිමත් උන එක විතරයි උනේ... ආයි යුද්ධයක් ගියොත් කලින් සැරේට වැඩිය අමාරු වෙනව දැං ඉන්න තලේබාන් එකත්...
  4. Miami-Vice

    15 දැරිය මානසික ව්‍යාධියක අපයෝජකයෝ සියල්ල පාහේ ඇප මත නිදහස්

    ඇප මත නිදහස් කියන්නෙ නඩුව ඉවරයි කියන එක නෙමෙයි
  5. Miami-Vice

    රට වැහුවා ..සංවාදයට ..

    අවුලක් නෑ රතු තරුවෙං උදව් කරයි :cool:
  6. Miami-Vice

    TV series

    trailers / ratings / reviews බලල, සෙට් වෙනවනං විතරයි මමනං ඩවුන්ලෝඩ් කරන්නෙ... The Boys Dexter IT Crowd Outsourced Stargate (පරනයි) Narcos Human Target
  7. Miami-Vice

    මැරෙන එකෙක් මැරියං කියල මේ ආන්ඩුව කොරෝනා මර්ධනය කරන විදිහට මම යුද්දෙ කලා නං මාස 9 න් ඉවර කරන්න තිබුනා. #SF

    මම කොතනද කියල තියෙන්නෙ නන්දසේන ඔක්කොම හරියට කරා කියල? මම හිතං හිටියෙ රනිල්, රවී, කිරිඇල්ල සෙට් එක කියල... :lol: "මේ ගොල්ලො කිලිනොච්චි කියල මැදවච්චි යනව" "ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවං" "හමුදාපති සැල්වේශන් ආමි එකටවත් සුදුසු නැහැ" "තොප්පිගල කියන්නෙ වැඩකට නැති මහා කැලයක්" :lol: ------ Post added...
  8. Miami-Vice

    මැරෙන එකෙක් මැරියං කියල මේ ආන්ඩුව කොරෝනා මර්ධනය කරන විදිහට මම යුද්දෙ කලා නං මාස 9 න් ඉවර කරන්න තිබුනා. #SF

    මම හිතං හිටියෙ රනිල්, රවී, කිරිඇල්ල සෙට් එක කියල... :lol: "මේ ගොල්ලො කිලිනොච්චි කියල මැදවච්චි යනව" "ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවං" "හමුදාපති සැල්වේශන් ආමි එකටවත් සුදුසු නැහැ" "තොප්පිගල කියන්නෙ වැඩකට නැති මහා කැලයක්" :lol:
  9. Miami-Vice

    භාෂාව වැදගත් නැති ලස්සන සින්දු අහන අයට මෙන්න සුපිරි සින්දු සෙට් එකක්.. 😍

    ලස්සන මෙලඩි, සුපිරි වොයිස් අහන්න ඕනෙ නං 2000ට කලින් ආපු සිංදු අහපං... විශේෂයෙන්ම 80 ගනන්වල ආපු ඒව

    No contents