උඹ කවුද කියලත් මේකෙ හැමෝම දන්නව ඊයෙ පෙරේද ආපු පොඩි එවුං ඇරෙන්න :lol:
හැම එකටම උඹ දන්නෙ බයියෙක් කියල පැනල දුවන්ඩනෙ :lol:
පුලුවං තරං උද්ගෝෂණේට හුරේ දාල මිනිස්සුන්ට කොරෝනා හැදිල මැරෙන්න පටන් ගත්තට පස්සෙ දැං බොරුවට දානව කොරෝනා නිසා උද්ගෝෂණේ අවුල් ලු :lol:
උඹටත් රැවටෙන දාර ගොබ්බයො සෙට් එකක් ඉන්නවනෙ...