බෝවෙනවද කියල බලන්න ගෙනාව කියල බැසිල් කියපු එක ගොං කතාවක්... හැබැයි සංචාරක කර්මාන්තය නැතුව රට දුවන්නත් බැහැ...
අනික වයිරස් එකක් ව්යාප්ත වෙන්න සීයක් දෙසීයක් රටට එන්න ඕනෙ නැහැ, හොරෙං කුඩු, ගංජ ගේන එක්කෙනෙක්ගෙන් උනත් වයිරස් එක එන්න පුලුවං බං...
ඔය උඹ කියන රටවල් කරේ වයිරස් එක ආවහම ඇතුලෙ ව්යාප්ත වෙන...