උබල වේදිකා නාට්‍ය බලනවද?

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    විස්සක් තිහක් බලලා තියෙනවා
    ඒක වෙනම සීන් එකක් බන්.

    මේ කැම්පස් කාලෙ බලපු සෙට් එක. ඊට පස්සෙනම් තව 3-4ක් ඇති
    1. මැටි කරත්තය
    2. සුදු රෙදි හොරු
    3. තාරාවෝ ඉගිළෙති (නව )
    4. ගැබ්බර මිනිසා
    5. බකමූණා වීදි බසී
    6. බල්ලොත් එක්ක බෑ
    7. මකරාක්ෂ
    8. මනමේ
    9. චරිත හතක්
    10. ජනේලෙන් පනින්නද?
    11. තල මල පිපිලා
    12. චරන්දාස්
    13. හැපි ජර්නි
    14. බර්නාඩාගේ සිපිරිගෙදර
    15. දොළහක්
    16. ට්‍රොජන් කාන්තාවෝ
    17. අද වගේ දවසක ඇන්ටිගනී
    18. සිංදු කිරිල්ලී
    19. කැළණි පාලම
    20. ග්ලැඩියේටර් ප්‍රේමය
    21. විකෘති
    22. හරි අපූරු දවසක්
    23. සුද්දෙක් ඔබ අමතයි
    24. මකරා
    25. ජෝන්ගේ සත්තු වත්ත
    26. රඟපෑම් ඉවරයි
    27. ඉඩමේදී විකිණේ
    28. චරිත අටක්
    29. චේ හෙවත් නොමැරෙන මිනිසා
    16. ට්‍රොජන් කාන්තාවෝ :cool:

    මමත් බලපුවායින් සුපිරිම එක...අදටත් මට හිතාගන්න බෑ ඒ දෙබස් කොහොම පාඩම් කරගත්තද කියලා..
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,946
    113
    මතකයි තාම...
    සිනමාවෙන් කවුළුව
    රූපවාහිනියෙන් හිමි අහිමි
    වේදිකාවෙන් ඔතෙලෝ
    කියලා නේද කියන්නේ
     
    • Like
    Reactions: NRTG

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,646
    30,847
    113
    අපායෙ දොරකඩ
    මතක ඇති කාලෙකනන් වේදිකා නාට්‍ය කීපයක් TV/Online එකේ තමා බලල තියෙන්නෙ. පොඩී කාලෙ කීපයක් බලන්න එක්කන් ගිහින් තියෙනවලු.
     
    • Like
    Reactions: NRTG

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    මීට අවුරුදු 20 ට විතර කලින් මගේ තාත්තා එයාගෙ යාලුවෙක් ගේ ඉල්ලීමකට වේදිකා නාට්‍යයක නිශ්පාදක විදියට හිටියා. යාලුවා තමයී පිටපත සහ අධ්‍යක්ෂක. නාට්‍යයේ නම දුම්මල වරම.
    ඕකට තාත්තා සැහෙන්න වියදම් කරා. මට Class fees ගෙවා ගත්තෙ බොහොම අමාරුවෙන්. තාත්තා හින්දා ඔය නාට්‍යයේ සම්බන්ධ දේවල් අත් දකින්න එහෙම ලැබුණා. මාර experience එකක්. ඕක පටන් ගන්න කලින් තියන function එක තිබ්බේ අපේ ගෙදර. හොඳ නළුවෝ ටිකක් ඇවිල්ලා හිටියා ආරාධිත අමුත්තන් විදියට.
    නාට්‍යයේ ඒ කාලේ හිටියා සනත් විමලසිරි, ගාමිණි හෙට්ටිආරච්චි, පිං පොං, උපුල් මාමා etc. අනිත් අයගේ නම් මතක නැ.
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    ගොඩක් බලලා තියනව දැන්නම් අඩුයි ලයිව් නිසා අමුතු ගතියක් තියනව, දැන් මියුසිකල් ඒවා තමයි වැඩිපුර බැලෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG