අඩෝ මෙක පට්ට. discord channel එකක්. අපිට ඕන එකක් දැම්මම ඒකට AI generated image එකක් හදල දෙනව.
මම නිකමට දැම්ම "summer sunset with high buildings on mars" කියල. බලපන් හැදිලආව image එක.
තව ultra realistic tree කියල දුන්න. මේ බලපන්. මේ තියෙන්නෙ images 4. මීට පල්ලෙහයින් තියෙන්නෙ 4 වෙනි එක...