AI වලින් කැමති PHOTO එකක් GENERATE කරගන්න

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    4,527
    5,323
    113
    Colombo
    අඩෝ මෙක පට්ට. discord channel එකක්. අපිට ඕන එකක් දැම්මම ඒකට AI generated image එකක් හදල දෙනව.

    මම නිකමට දැම්ම "summer sunset with high buildings on mars" කියල. බලපන් හැදිලආව image එක.

    1657901331636.png


    තව ultra realistic tree කියල දුන්න. මේ බලපන්. මේ තියෙන්නෙ images 4. මීට පල්ලෙහයින් තියෙන්නෙ 4 වෙනි එක upscale කරල දුන්නු ai generated image එක.

    StriX__Ruki_ultra_realistic_tree_8k_unreal_engine_23eb2364-c53a-406e-8cb4-de4fd77bdcf0.png



    StriX__Ruki_ultra_realistic_tree_8k_unreal_engine_7ae229a4-6f7b-49b3-95e7-228746e822a2.png


    varients 4 ක් දෙනව. කැමති එකක් අරගෙන ඒක re generate කරල upscale කරල ගන්න පුලුවන්. පට්ට realistic විදිහට.

    try එකක් දාල බලන්න. software එකක් නෙමේ. discord channel එකක්. බොටෙක්ගෙන් තමා generate වෙන්නෙ.

    https://discord.gg/midjourney


    generate කරපුව මේකෙදාන්න අපිටත් බලන්න.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    9,746
    8,926
    113
    Elon musk ge aluth AI program ekakuth thiyenawa oya wage baila hilak. Lagadi marques brownlee th video ekak karala thibba. Baluwama okkoma genarate kiyala thibba ewa google images.

     
    • Like
    Reactions: B.Chat