උබලා කම්පියුටර් මේසේ ෆොටෝ එකක් දාපල්ලා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    computer nam mese uda witharak neme ban bima & putu udath thiyanawa :rofl:

    wts ur sound system bro? වම් පැත්තෙ තියන ගැජමැටික් එක මොකක්ද?

    දැන් ෆොටෝ දාන්න ලැජ්ජයි, තියෙන ඒව ලිස්ට් එක කියන්නද?

    ලැප්ටොප් එක
    කී බෝඩ් එක, මවුස් එක
    බ්ලූටූත් ස්පීකරේ
    සබ් වූෆරේ
    මිටිය, අඬුව, ශිෆ්ටරය
    ගලෝපු නට් බෝල්ට් ටින් එකක්
    ලැප්ටොප් බෑග් එක
    කවකටු, විහිත චතුරස්‍ර
    Cr පොත්
    ෆයිල් කීපයක්
    ඩයරි
    ඩ්‍රෝවිං ශීට්
    ටේබල් කැලැන්ඩර්
    පෑන්, පැන්සල්
    එන්ජින් පැකින් සෙට් එකක්
    බවුත් එක, ටෙස්ටරය, ටේප් රෝල
    ඉයර් ෆෝන් එක
    තුවාය
    වතුර බෝතලය
    පැනඩෝල් කාඩ් එකක්
    නේල් කටර් එක සහ කපන ලද නියපොතු කෑලි 10ක්....
    photo එකක් දාපන් ඉතිං. ලැජ්ජ වෙන්න එපා.
    ------ Post added on Jul 19, 2022 at 3:16 PM

    View attachment 178693

    මගෙ සෙටප් එක 😉
    headphone wala rexin eka yana eka nam sapayak. :(
    ------ Post added on Jul 19, 2022 at 3:18 PM
     
    • Haha
    Reactions: PHBhagya

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    wts ur sound system bro? වම් පැත්තෙ තියන ගැජමැටික් එක මොකක්ද?


    photo එකක් දාපන් ඉතිං. ලැජ්ජ වෙන්න එපා.
    ------ Post added on Jul 19, 2022 at 3:16 PM
    Logitech Z906. 2.1 widiyata danata set karala thiyenne. Wam paththe thiyenne fan ekak(sub ekata wam paththe bima thiyenne computer ekak).
     
    • Like
    Reactions: rukshrulz

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    අපිලටත් මේසේ නැ..... කොටින්ම ලැප් 1ක් වත් නැ.... ඔෆිස් එකේ පිහිට තමයි...
    දාලා තියෙනෙ පින්තූර පට්ට...
    සෞභාග්‍යමත් අනාගතයක්.. හැමෝටම
    ❤️ ❤️ :-) ❤️ ❤️
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අර දකුනු පැත්තෙ විරවගෙන ඉන්නෙ @erozan :lol:

    qweret.jpg
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ලැප් එක නේ විදියට use කරද්දි ඩිස්ප්ලේ එක දුර වැඩි වගේ නැද්ද?

    මෙහෙම external keyboard එකක් යූස් කරන්න හේතුව මොකක්ද?
    මයෙ හිතේ ගේමස් ගහනවා වගේ..
     
    • Like
    Reactions: Stimulus mind

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    1658228332333.png


    දැන් ෆොටෝ දාන්න ලැජ්ජයි, තියෙන ඒව ලිස්ට් එක කියන්නද?

    ලැප්ටොප් එක
    කී බෝඩ් එක, මවුස් එක
    බ්ලූටූත් ස්පීකරේ
    සබ් වූෆරේ
    මිටිය, අඬුව, ශිෆ්ටරය
    ගලෝපු නට් බෝල්ට් ටින් එකක්
    ලැප්ටොප් බෑග් එක
    කවකටු, විහිත චතුරස්‍ර
    Cr පොත්
    ෆයිල් කීපයක්
    ඩයරි
    ඩ්‍රෝවිං ශීට්
    ටේබල් කැලැන්ඩර්
    පෑන්, පැන්සල්
    එන්ජින් පැකින් සෙට් එකක්
    බවුත් එක, ටෙස්ටරය, ටේප් රෝල
    ඉයර් ෆෝන් එක
    තුවාය
    වතුර බෝතලය
    පැනඩෝල් කාඩ් එකක්
    නේල් කටර් එක සහ කපන ලද නියපොතු කෑලි 10ක්....
    තව අතෑරපු කොන්ඩොම් කෑලි එහෙම නැතෙයි... :rofl: :rofl:
    ------ Post added on Jul 19, 2022 at 4:30 PM