ඔව්, ඒ වෙනකොටත් ජාතිවාදය අවුස්ස අවුස්ස හිටපු දෙමළ දේශපාලකයන්ටත් ඒක ලොකු වාසියක් උනා...
83 කලු ජූලිය වෙලාවෙ එදා හිටපු ආණ්ඩුව ඒක නවත්තන්න කිසිම දෙයක් නොකරපු එකත් ලොකු හැරවුම් ලක්ශයක් උනා ලංකා ඉතිහාසෙ...
එදා ඕක නැවැත්තුවනං 70,000+ ජීවිත සහ ඩොලර් බිලියන ගානක සල්ලි බේර ගන්න තිබුන...
කැලේ හැංගිල හිටපු...