1. Miami-Vice

    Greatest Magic Trick I’ve Ever Seen!

    ඒ කියන්නෙ ජජ් බෝඩ් එකේ එවුනුත් සම්බන්ධ වෙලාද ට්‍රික් එක කරන්නෙ? :eek:
  2. Miami-Vice

    තාත්තා නැතිවුනා බන්.

    හරිම දුකයි... නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්තනා කරනව
  3. Miami-Vice

    ටිකට් කපල සති දෙකයි ආයෙ ඇඩ්මිට් 😥

    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව
  4. Miami-Vice

    සුඛෝපභෝගී වාහන ඇමතිවරුන්ට නැත - ගොඩහේවා මහතා

    වැඩ කරන්න කෝටි ගානක වාහනයක්ම ඕනෙද? :eek:
  5. Miami-Vice

    වාහන ටික ගෙන්වන්නම වෙනවා-කෙහෙලිය රඹුක්වැල්ල

    ඇමතිලාට මොකටද බං ඔච්චර වාහන? 225 නෙ ඔක්කොම ඉන්නෙ? :eek:
  6. Miami-Vice

    වාහන ටික ගෙන්වන්නම වෙනවා-කෙහෙලිය රඹුක්වැල්ල

    ඔය මොනවට ගෙන්නන වාහන ගැනද බං කියන්නෙ? 399?
  7. Miami-Vice

    ලංකාවේ උන්ට අලුතින් කෙනෙක් ගන්න බැරි ඇයි ?

    වැඩක් කරයි / හොරකං නොකරයි කියල විශ්වාස කරන්න පුලුවං අපේක්ශකයෙක් නැතිකම වැඩියක්ම... ඒ හින්ද මිනිස්සු කරන්නෙ තියන පක්ශ තුනෙන් සාපේක්ශව හොඳයි කියල හිතන එකකට දෙන එක
  8. Miami-Vice

    Sylvester Stallone පජාත වෙලා .

    රම්බොගෙ ජෝක් එකක්ද කොහෙද බං :D
  9. Miami-Vice

    බයියන්ගේ සාමාන්‍ය දැනුම උදෙසා

    Still better than rathu / kola aliya's yahapalana gang and puthano's gang :lol:
  10. Miami-Vice

    අප්පල,පුතාලා කුරහන් සාටකය දාගත්තා කියල කෘෂිකර්මාන්තය දියුණු වෙන්නේ නැහැ - දැන් මේ රටේ සිද්ධ වෙන්නේ චීනට වුවමනා දේ විතරයි - උලපනේ සුමංගල හිමි

    :yes: මේක කරන එක ලේසි නෑ හැබැයි කර ගත්තොත් රටම ගොඩ.... හැමෝම අඩුපාඩු කියනව මිසක් විකල්ප වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරන්නෙ නෑ... ටිපිකල් ශ්‍රී ලංකන්ස් :lol:

    No contents