1. C

    මෙන්න...God

    චමුදිතය පත්තරේ විස්තරේට් කියන්න ඉඩ තියනවා
  2. C

    ආණ්ඩුවට මගහැරෙමින් ඇති දූෂිතයෝ...

    අර කන්ටෙනර් 323 පන්නපු බිමල් රත්නායකයි , අනුර කුමාරයි තාම අල්ලල නැ
  3. C

    Online ගෙන්නපු බඩු රේගුවෙ තියන් පුක දෙන සීන් එකක් තියෙනවද බං? 21, 22 custome clearance වල කියල වැටිච්ච එ‍්වා තාම release නෑනෙ. මොන හුත්තක්ද 🤨

    custom එක international post, Temu, ebay ...etc ලොකු, පොඩි පාර්සල් ඔක්කොම නවත්තගෙන TAX ගහන්න හදන වැඩක් යනවා
  4. C

    ලංකාව ලෝක බලවතෙක් වෙන්නේ කවද්ද ?

    දැනටමත් බලවතෙක් වෙලා ඉන්නෙ
  5. C

    ඇසට ඇසක්! දතට දතක්! ඉරානය සටන් විරාමය ට විනාඩි කිහිපයක් තිබියදී ඊශ්‍රායලයේන් පලිය ගනී!

    ඔවු මම එහම හිතල තමයි මෙක එළකිරියෙ දැම්මෙ. :p (තණකොල කන උන් එළකිරියට එනව කියල දැනගැනීම සතුටක්)
  6. C

    ඇසට ඇසක්! දතට දතක්! ඉරානය සටන් විරාමය ට විනාඩි කිහිපයක් තිබියදී ඊශ්‍රායලයේන් පලිය ගනී!

    ඉරානෙට කරන්න තියන හොදම වැඩේ iron dome එක penetrate කරන්න පුලුවන් නිසා පුලුවන් තරම් civilian targets වලට ගහන එක. ඊශ්‍රායලය භූම් ප්‍රමාණයෙන් පොඩි රටක් හින්දා. ඒක දරාගන්න අමාරු වෙනවා. ඊශ්‍රයලය ඇතුලෙන් යුද්දෙ නවත්තන්න වෙන බලපැම ඉතා වැඩි වෙනවා
  7. C

    ලංකාවටත් කැරි සාපයක් තියෙන්නෙ හුත්ත

    වෙන්න බැනෙ.. ඔපන් ඉකොනොමි එක ගේනැල්ල තියෙන්නෙ 77 නෙ, යුද්දෙ ලොකුවට පටන්ගෙන තියෙන්නෙ 81 නෙ
  8. C

    ලංකාවටත් කැරි සාපයක් තියෙන්නෙ හුත්ත

    අනික් ඔක්කොම කෙළල තියෙද්දි 88/89 ජෙප්පො කැරළිගහනකොට විතරක් මුට කෙළල නැත්තෙ මොකද..?
  9. C

    හේතුවක් නැතිව කොළඹ ගිය 18ක් අත්අඩංගුවට 🤣

    අප්පුවගෙ සමාජවාදෙ implement කරන්න හදනවා
  10. C

    කෝ දැන් දේවානී..... දේවානී....!!

    මාලිමාවෙ ගොන් කැලි
  11. C

    Best buffet you had in recent times.

    Marino Beach (economical and worth the price) itc ratnadipa Shangri La (Central restaurant) Cinnamon Life (Quizine restaurant) all good Kingsbury—It's tasteless, like eating straw.
  12. C

    ඉතිහාස පාඩමක් අහන්න වරෙල්ලා....

    චම්පිකගෙ රනිල්ගෙ සැහෙන හොද කියවීමක් තියනවා, මාලිමාවෙ ගොන් කබ්බො වගෙ නෙමෙයි
  13. C

    ඉලෙක්ට්‍රික් වාහන ගන්න කලින් දෙපාරක් හිතන්නලු

    මුන් පහුගිය කාලෙ නැතිවෙච්ච බිස්නස් වල පාඩුවත් අල්ලල ගණන් දාල විකුණන්න හැදුවෙ, brandnew electric ආපු හින්දා මුන්ට කෙල වේගන යන්නෙ.
  14. C

    බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව 😂😂😂

    ගෞතම බුදුන් වහන්සේ නියත විවරණ ලැබුවෙත් මෙහෙම වැඩක් කරල කියල තියෙන්නෙ
  15. C

    අනුරාධගෙ තනිකඩ ජීවිතේ

    බල්ලනන් සෙල්ලමක්වත් කරනව, උබ එහෙම දෙයක් වත් කරන්නෙ නැනෙ. බයිසිකල් සර්විස් කරන්න යනයවයි, කඩේ යනවයි, කොම්පිටුටරේ බලනවයි විතරනෙ
  16. C

    මිනින්දෝරු තුමා මෙහෙම කතාවක් කිව්ව

    අඩි බාගෙ යන්නෙ පාරට නෙ...
  17. C

    ජර්මානු F-35A කාණ්ඩයේ ප්‍රහාරක යාන සුදානමින්

    ජර්මනිය දෙවන ලෝක යුද්දෙන් පැරදුනහම ජර්මන් කාරයො බාරගන්න රටවල් දෙකක් ඇර අනිත් කිසිම රටක් කැමති උනේ නැ. එකක් ආජන්ටිනාව අනික ඉරානය. සැහෙන ප්‍රමාණයක් ජර්මන් කාරයො පණ බේරගත්තෙ ඉරානයෙ ඉදල
  18. C

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    තම්බි වගේම තමයි යුදෙවුවොත් හිට්ලර් පිළිවෙලකට මැරුවෙ නැත්නන්, මේ කාලෙ වෙනකොට, ජර්මන් කාරයින්ට, පෝලන්තෙ වගෙ වටේ රටවල උන්ට යන එන මන් නැතිවෙල තියෙන්න තිබුනා. එහෙම උනා නම් ඊශ්‍රායලය හැදෙන්නෙ යුරෝපයේ. යුදෙවුවො ජර්මනියේ ආර්ථික , දේශපාලන කටයුතු හිමිහිට උන්ගෙ යටතට අරගෙන තිබුන එක හිට්ලර් පාචිචිචි කලා.
  19. C

    රෑට කන්න හොද කෑම මොනවද බන්?

    Blanching කරපු කොළපාට එළවළු එක්ක + ච්කන් ටිකක් තම්බල හරි air fry කරල හරි කන්න. මෙකට කොත්තුවක, ෆ්‍රයිඩ් රයිස් තරම් වියදමක් යන්නෙ නැ

    No contents