1. sinhawanshaya

    උබල රත්තරන් බඩු දානවද?

    :lol: ------ Post added on 1756645537
  2. sinhawanshaya

    අයිටී ෆිල්ඩ් එක අය හුගක් ඉන්නේ පර්මනන්ට් ජොබ් ද ? කන්ට්‍රැක්ද?

    පිටරට ප්‍රොජෙක්ට්ස් යන්නෙ ඉන්දියාවට, වියෙට්නාමෙට වගෙ රටවලට, ඉන්දියාවෙ මිනිස්සු මැරිගෙන වාස කරනවා, වියෙට්නාම් වගෙ රටක පොය වගෙ සීන් නැ, පොදු නිවාඩු 8ක් වගෙ අවුරුද්දටම. ලන්කාවෙ ඉන්වෙස්ට් කරන්න එයිද? හැම පොයටම පන්සල් යන එවුන් වගෙ, තව ඇඩ් කරපන් වෙසක්, පොසොන්, තයි පොන්ගල්, මුස්ලිම් එවුන්ගෙ එවායි...
  3. sinhawanshaya

    උබ ලා වෙන්ස්ඩෙ සීසන් 2 බලනවද ?

    උඹ දැන් teen shows ද බලන්නෙ?
  4. sinhawanshaya

    පොලිස් ඇමති ආනන්දගේ ඡායාරූපය ව්‍යාජව සකස් කළ අයට වැඩ වරදි

    මුන් ඔහොමට හිටපු කබ්බොද ගොටාභයගෙ කාලෙ, දැන් ෆොම් වෙලා
  5. sinhawanshaya

    ලංකාවෙ හොදම ප්‍රයිවට් හොස්පිට්ල් එක මොකද්ද?

    කොයි ප්‍රයිවෙට් හොස්පිටල් එකත් කෙල වෙනකොට ලෙඩාට රජයෙ හොස්පිටල් යන්න කියනවා
  6. sinhawanshaya

    Nivea original products ගන්න තැනක්???

    Menna meka honda point ekak. Au wala spf50 gaanna oney sunscreen. Wena ratawala aduwen puluwan.
  7. sinhawanshaya

    බෞද්ධයෝ එන්න

    අයිශා ට වඩා වැඩමල් ලූ, එච්චරයි වැදගත්
  8. sinhawanshaya

    බෞද්ධයෝ එන්න

    Kandy law අවුරුදු 2600 කට කලින්
  9. sinhawanshaya

    ⛔️ මේ හොල්මන් සීන් ඇත්ත

    මම දන්න දෙන්නෙක් ඉන්නවා උ ගෙයක් රෙන්ට් කරලා, සතියක් ඉන්දලා නැ හෙන අමුතු ෆීලින් එකක් කියලා මාරු වෙලා, පස්සෙ දැන ගෙන එ ගෙදර එකෙක් එල්ලිල මැරිලා කියලා. මගෙ යලුවට නිකම් දැනිලා කවුරු හරි ඉන්නවා වගෙ
  10. sinhawanshaya

    ⛔️ මේ හොල්මන් සීන් ඇත්ත

    ඔය වගෙ මගුල් කරලා අන්තිමට ඇත්ත හොල්මනක් මුව ෆොලො කරන්න තියෙන්නෙ
  11. sinhawanshaya

    JVP අධ්‍යාත්මික තරුණ නායක Tiල් වින් සිල්වා තුමා ගැන ඔබේ දැනුම පොතට ...

    ඔය ඔක්කොම වෙනකොට රනිලුත් සිරිකොතෙ නායකයා
  12. sinhawanshaya

    ඉන්ද්‍රජිත්ට උන අකරතැබ්බය

    Psychological assessment එකක් දෙන්නම්, මට ඔවා ක්ලික් වෙනවා sure ekata, මුගෙ ego එක ඩැමජ් උනා bimmer ගෙ සීන් එකෙන්, උන් මාර චාටර් වැඩක් කරෙ හැබැයි. එකෙන් පස්සෙ අපෙ ඉන්ඩ්ඩ්‍රජිත් සහොදරයා කම්පෙන්සේට් කරා ඔක්කොම දන්නවා වගෙ ත්‍රෙඩ්ස් දැමිමෙන්. කුණුහරුප කියවීමක් වැඩිත් වුනා. ඔක තමයි ප්‍රශ්නය මගෙ ඇසින්.
  13. sinhawanshaya

    පාරේ අයිනේ හිටපු බල්ලෙක් මරලා 😲😲😲

    එ බල්ලො නෙමෙ,හෙළ සාහිත්යයෙ එන මහාසොනා දිස්ටි යකා
  14. sinhawanshaya

    චන්ඩි lovtus ගේ වැඩ.....

    හෙළයො ෆොරම් එකෙ එවටත් මරා ගන්නවාද? Anger issues, හැබැයී සිල් මෑනිලා වගෙ කතා දෙන්නෙ බුද්දාගම බෙර ගන්න

    No contents