1. sinhawanshaya

    ඊලඟ පාර්ලිනෙන්තුවත් මාලිමාව වෙයි!

    අනුරගෙ ආන්ඩුවෙ ප්‍රශ්න තිබ්බාට හොරා කැම අඩුම, නීතියට කොන්ද පන තියෙන , imf එකත් බැලන්ස් කරන් යනවා,.ෆින්ඟ ප්‍රින්ට් උත් දැම්මා, අනවසර බීච් පදික වෙදිකා කඩ අයින් කරා....
  2. sinhawanshaya

    සිල් ගත්තම රෑට කන්නෙ නැති එක පිනක් වෙන්නෙ කෝමද

    රෑට කන එකත් අපිට පහුවදා දෙන්න
  3. sinhawanshaya

    උඹලා අවුරුදු 5ට 6ට අඩු පොඩි උන්ට....

    ගෙදර ටිවි චැනල් නෑ, පොඩි එවුන් යුටියුබ් බලන්නෙ. උන් ගොඩක් දෙවල් ඉගෙන ගෙනත් තියෙනවා එකෙන්
  4. sinhawanshaya

    මත්ද්‍රව්‍ය ආදීනව 💊

    මත්ද්‍රව්‍ය ආදීනව
  5. sinhawanshaya

    පද්මේ අයියා හදවතේ උඩින්ම ඉන්නෙ ❤️

    එහෙමද දෙසා බාලා තියෙන්නෙ
  6. sinhawanshaya

    පද්මේ අයියා හදවතේ උඩින්ම ඉන්නෙ ❤️

    මුට හෑලි ලියලා, සමාජෙ විසින් ලු උන්ව එ තත්වෙට ගෙනාවෙ, එහෙමනම් ඉම්ප්‍රාන් කන්ජිපානිට වුනෙත් එක වෙන්න එපැයි
  7. sinhawanshaya

    Ebay scam

    Nikam baya kare
  8. sinhawanshaya

    මත්ද්‍රව්‍ය ආදීනව 💊

    @Tramadol (video from @Jihadi john 's thread) ------ Post added on 1756431374
  9. sinhawanshaya

    අම්මෝ! රස සාගරයක් ! ආණ්ඩුවේ අයිටී වේකන්සි ඉන්ටව් එක!

    examples? umbata thibba sir kiala deka namila job eka hambunama talent wenna :D
  10. sinhawanshaya

    Ebay scam

    උඹ ඔක ක්ලික් කරාද? උඹෙ හඳහන හිටන් ඇති ඌ ගාව දැන්
  11. sinhawanshaya

    කොටුවූ පාතාලයන් වැද වැටෙයි

    එගෙම එකක් නැ, පෙර කුසලයකට මෙ ආත්මෙ ලස්සන වෙලා, අනිත් එවුන්ටික බලපන් කො, යක්කු වගෙ
  12. sinhawanshaya

    ලමයි හදන් නැතිව ඉන්න

    දාන්, technology , ආන්ඩු දියුණුයි
  13. sinhawanshaya

    දකුණේ ගැම්ම 😍😍😍

    හෙළ තාරුණ්යය

    No contents