1. hirashgeff

    සොයිසාපුර සෙනග සූ ගලා

    ------ Post added on 1725033192
  2. hirashgeff

    මාලිමා ප්‍රතිපත්ති ආතල් - මේ මොනාද බන් අඩි තුන්සියට වැඩි ඔක්කොම කඳුකර ප්‍රදේශ කියන්නේ

    මුන් කියවලත් නෑද්ද කොහෙද... අඩුම තරමේ ප්‍රතිපත්තියක්වත් හදාගන්න බැරි උන් ටිකක්. මුන්ට අනුව වවුනියාව අනුරාදපුරය වගේ තැනුත් කඳුකර ප්‍රදේශ
  3. hirashgeff

    ප්‍රතිපත්තියේ ඉංගිරිසි කොපිය හොග් ගලා ගියා බන්

    හොග් ගලා ගිහින් https://www.npp.lk/en/policies/npppolicystatement
  4. hirashgeff

    ගංජා ගහලද බන් මේවා ලියන්නේ කොහෙන් හරි බොරුවක් උස්සගෙන ඇවිත් දානව... දැනට මාකට් කැප් එක 6

    ගංජා ගහලද බන් මේවා ලියන්නේ කොහෙන් හරි බොරුවක් උස්සගෙන ඇවිත් දානව... දැනට මාකට් කැප් එක 6trilion ICT Industry Overview Ranking as one of the largest industries in the world, the ICT market is forecasted to reach a size of 5.5 trillion dollars in 2022, and almost six trillion by 2023. The...
  5. hirashgeff

    2023: Global ICT Market Reaches Nearly $5 Trillion

    2023: The global ICT market was valued at approximately USD 5.2 trillion. ) Growth Projection: It is expected to grow at a compound annual growth rate (CAGR) of 4-6% over the next few years. 2027 forecast: The market is projected to reach around USD 6.5 trillion by 2027, depending on...
  6. hirashgeff

    මාලිමා අයිටි ප්‍රතිපත්ති නෑම.. ලංකාවේ ICT වර්ක්ෆොස් එක 85,000 යි ලු.

    මාලිමා ප්‍රතිපත්තිය අනුව නම් 85,000යි ලු.. අඩුම තරමේ මේකවත් නොදැන බොරු කෙප්ප කෙලලා තියෙන ටිකත් අන්දොස් කරයි වගේ.

    No contents