1. hirashgeff

    අම්මෝ ක්‍රිප්ටො කරන්සි ලෙෆ්ට් - දැන් ඉතින් මේක හොදන්නත් ක්‍රමයක් හොයපල්ලකො

    දැන් ඉතින් මේක හොදන්නත් ක්‍රමයක් හොයපල්ලකො
  2. hirashgeff

    karmaa is a boomerang

  3. hirashgeff

    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ වාර්තාවවිකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ වාර්තාව එළියට

    පවුලේ වත්මන් අවශ්‍යතා සපුරාලීමට වඩාත් සුදුසු කවුරුන්ද යන්න විමසමින් දීපව්‍යාප්තව පවත්වන ලද සමීක්ෂණයකදී නැගු පැනයට එම හැකියාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පවත්නා බව සියයට 24යි දශම 3ක ප්‍රතිශතයක් පවසා තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට, එම හැකියාව පවතින බව සදහන් කර ඇත්තේ, සියයට 19යි...
  4. hirashgeff

    අම්මෝ 1M plays හඳුනා තැන්ක්යු ආහ්... ඔෆිස් එකේ එකෙක් නෑ දැන් මාලිමා ගාන

    හඳුනා තැන්ක්යු ආහ්... ඔෆිස් එකේ එකෙක් නෑ දැන් මාලිමා ගාන
  5. hirashgeff

    මාලිමා ආර්තික ඔස්තාර් - කොටස් වෙලඳපල යනු සුදු පොලක්

    මූට කවුද බන් ඩිග්‍රිය දුන්නේ... මූගේ සමකාලිනයෙක්ලු ආර්තික කමිටු ලොක්කා ප්‍රොෆෙසර් අනිල් ------ Post added on 1725254824
  6. hirashgeff

    දෙමල සන්ධානය සජිත්ට සහාය.. නායකයා වෙන මතයක..

    දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. පක්‍ෂයේ දේශපාලන මණ්ඩය රැස්වී මෙම තීරණය ගෙන ඇත. කෙසේ වෙතත් පක්ෂයේ නායක එස්. ශ්‍රීදරන් මහතා මේ වන විටත් දෙමළ අපේක්‍ෂක අරියනේත‍්‍රන්ට සහාය දක්වන බව නිවේදනය කර තිබේ. :mad: :mad:
  7. hirashgeff

    කොහොමද මේක.... එදා පාදඩ කුහකයෝ මෙවට තමා බකට් ඇද්දේ....

    කොහොමද මේක.... එදා පාදඩ කුහකයෝ මෙවට තමා බකට් ඇද්දේ.... මේව ඒ කාලෙම වෙලා තිබ්බ නම් රට වෙනම තැනක... උනුත් අවුරුදු 76යේ කොටස් කරුවෝ ------ Post added on 1725184882
  8. hirashgeff

    හරිනි ඔයත් ආතල් දෙනවනේ

    ------ Post added on 1725171013

    No contents