යුගයක් වෙනස් කල මිනිසා – Bill Gates

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ windows crack කරලා use කරනවා :lol:

    උගේ සොෆ්ට්වෙයා නැත්තන් අපි ලොවෙත් නෑ, ඒවා නිකන් අරගෙන උටම බනිනව :lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උගේ සොෆ්ට්වෙයා නැත්තන් අපි ලොවෙත් නෑ, ඒවා නිකන් අරගෙන උටම බනිනව :lol:

    එහෙම කියන්නෙපා බං මූ ඇපල් කෝපරේශන් එකේ වැඩ කරන්නෙ
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    1995 වර්ෂයේ ඔක්තෝම්බර් 28 වන:lol::lol:

    1955 දී තමා Bill Gates උපන්දිනේ