ඉතින් බන් අපිට ඕන ඔක්කොම එන්නේ ඊලග එකේනේ :sorry:
දැන් elakiriye youtube videos බලන්න බෑ. :sorry:
ADSL slow උනාම තමයි modem සින් එකේ අගේ තේරෙන්නේ. :sorry:
Here map එකෙන් ගිහින් කෙල උන දා ඉදන් මම නම් දුර පළාත් වලදී here map එක sure කරන්නේ නෑ. කාලකන්නි මොකෙක් හරි නැති පාරක් දාලා., එතනට ගියාම තඩි...