උබ කතාව හරි. call recording එහෙම තහනම්. Tethering නෑ ලු. wifi Tethering විතරයි තියෙන්නේ :( . PC එකේ wife නෑ බන් :( ..
නමුත් google එකේ උන් app එකක් හැදුවොත් එක Android/ IOS දෙකටම හදනවා. ඇයි බන් අපිට හදලා දෙන්න බැරි.
එක්කෝ MS ලා මොකක් හරි කරන්න ඕනේ. Gmail, Google Maps එහෙම නැතුව නම් පොඩ්ඩක්...