12දා සිකුරුගේ වෙනසක්
2017 නව වසරේ පළමු පොහොය වන දුරුතු පුන් පොහෝදා යෙදෙන 12 වනදා සිකුරු ග්‍රහයා පමණට වඩා විශාලත්වයකින් දැකබලාගත හැකි බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.
එය ග්‍රහ මණ්ඩලයේ සිදුවන සුවිශේෂී සිදුවීමක් ලෙස සැළකිය හැකි බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ තාරකා විද්‍යාඥ...