ගොඩක් උන් එහෙම තමයි බන්
ඔය ගොඩක් ඉස්කෝල වල ශ්‍රමදාන එහෙම මලාට දානවද ඉරිද සෙනසුරාදා දවසකට
ඔක්කොම දාන්නෙ සතියෙ දවස් වල
හේතුව: ගුරුවරුන්ට සතියෙ දවස් සාමාන්‍ය වැඩ දිනයක් වන අතර සෙනසුරාදා දිනක ශ්‍රමදාන දැමීමෙන් තමාගෙ tuition පන්තිය කැන්සල් කිරීමට සිදු වේ
එතකොට අපි නිවාඩු දාගෙන සතියෙ දවස් වල ඒ වැඩ...