ලංකාවෙ මොන මැතිවරණයකින් වත් මොන සංස්කෘතියක්වත් වෙනස් වෙන්නෙ නෑ. කරන්නත් බැ.
මොන පක්ශයක් බලයට ආවත් free education, free healthcare, social welfare and government salaries වලට වෙන්කලහම වෙන මොනම දෙයක් වත් කරන්න capital එකක් රටතුල නැ.
අනුරවත් වෙන කවුරුවත් බොරුවට බෙරිහන් දුන්නට , අහගෙන ඉන්න අය...