1. C

    පුළුවන් තරම් කුසලයම කරන්න. හරි හම්බ කරගත්ත භෞතික කිසිම දෙයක් ඊලඟ ජිවිතේට අරයන්න බැහැ

    ඊලග ආත්ම ගැන නොසලකා, මේ ආත්මයේ තමන්ටත් අන් අයටත් යහපතක් වෙන ආකාරයට ජීවත් වෙන්න.
  2. C

    බුදු සරනයි පුතේ...

    ලගදිම ලංකාවෙ උන්ට වීසා process කරන criteria revised කරයි :ROFLMAO:
  3. C

    බවුද්දයන්ගේ කාදිනල් හිමිපානන් ගාතනය කිටීමේ වෑයම!

    මෙ lankaenews එකේ සදරුවන් කියන එකා අමුම කාළකණ්නියෙක්. රටේ මොකක් හරි ගිණි අවුළුවල විනාශයක් කරන්න තමයි ට්‍රයිකරන්නෙ අබ්බගාතයා.
  4. C

    JVP ප්‍රතිපත්ති

    විජේවීර රුසියාවෙන් කොපිකරගෙන ආපු කුණුගොඩවල් වලට මිනිහගෙ ඇරියස් එකතුකරල තමයි ඔය විකාර ලියල තියෙන්නෙ
  5. C

    සිංගප්පුරු ගූගල් එකේ රස්සාවක්

    If this is true, then there is no need to complain about the concerned person. Because he is fit for the position. The Google recruitment process has 7 rounds of evaluation. If someone has passed it, he surely has the skills and competencies to perform the job tasks I'm sure this is fake..!
  6. C

    පව් වැඩේ

    මෙතන protest කරන්න තියන උනන්දුවෙන් දශමයක් තිබ්බනම් ලෙඩවෙච්ච එකා වාහනයකට දාගෙන hospital admit කරන්න තිබ්බා
  7. C

    Terror Attack in Moscow💥

    මෙකදි US state department Early Warning එකක් දිල තිබ්බ. එහෙම තිබිල Russia වගෙ රටකට ඒක වලක්වන්න බෑ කියන්නෙ ලංකාව ගැන කවර කතාද
  8. C

    වන්නකු කරපු උන් surprise වෙන්නයි යන්නේ

    Although the research presents a correlation between cardiovascular disease-related deaths and intermittent fasting, it has not stated the factors/root causes of the intermittent fasting that lead to cardiovascular disease. Until that is found, the conclusion is not accurate.
  9. C

    බෙදුම් නඩුවක්

    අයිතිය තහවුරු කරන්න ප්‍රමාණවත් ලේඛණ තියනව නම් දිසා අධිකරණයේ නඩුවක් පවරන්න පුළුවන්. නඩු කටයුත්තට යන කාළයක්, වියදමත් ගැන හොදට සළකල තීරණයක් ගන්න
  10. C

    බෙදුම් නඩුවක්

    බෙදුම් නඩුවක අවසාන තින්දුවට අහියාචන ඉදිරිපත් කරන්න බැ. බෙදුම් නඩුවක පාර්ශ්වකරුවකුට සිතාසි භාරදී නොමැති බව ඔප්පු කල අවස්ථාවකදී පමණක් බෙදුම් නඩුවක අවසාන තීන්දුව අහෝසි කිරිමට අධිකරණයට බලය ඇත.
  11. C

    රනිල් ගෙයි නන්දලාල් චන්දෙ බලං කරන මෝඩ චූන් නිසා ලංකාවම අමාරුවේ

    It is better to stabilize the dollar around 280; otherwise, when debt repayment starts, the impact on the economy will be significantly negative.
  12. C

    ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ පව්.

    ලංකාව වගෙ System, procedures, processors හරියට නැති රටක දේශපාලනයෙදී සාර්ථක වෙන්න නං නායකයගෙ ඉදන් පහලම එකකය ගම වෙනකන් වෙනකන් දේශපාලන බලය පතුරුවන්න සංවිධානයක් තියෙන්න ඕනෑ. ගෝඨාභය ජනාඩිපති කෙරුව මිසක් පක්ෂයේ බලය දුන්නෙ නෑ. මිහිහා නිකම් පියන් කෙනෙක් වගෙ උනා. decisions ගන්න බැරුව, වියත් මගයි...
  13. C

    කලු කුහර නැත, පට්ටපල් බොරුවකි-නලියන සිල්වා

    When you look at Nalin de Silva's article and comments on the thread, you can identify the attitudes and knowledge of people in Sri Lanka.
  14. C

    Ambani "මුදලාලි"

    showing off , A typical lower class origin..! 😜🤪😜🤪
  15. C

    Ambani "මුදලාලි"

    Yes, you are definitely one of those people. Your words indicate your social status. 🤪🤪
  16. C

    Ambani "මුදලාලි"

    Check out these Ambani family members at the wedding. No matter how rich they are, there is no smile on their face. Everyone seems quite uneasy.
  17. C

    Royalists and Thomians ප්ලේන් එකෙන් ඇවිත්

    If someone is having fun, the majority of Sri Lankans can't stand it.

    No contents