pissuda yako... tyre ekata basu banis..Spray kerosene (භූමිතෙල්) on tires for several days,
ගමනක් ගිහින් ආවම රෝද 4 ගලෝල තියපන්අඩේ කාර් එක හෝදලා කරලා එළියේ තිබ්බ ගමන් කැරියා ඇවිල්ල කාර් එකේ ටයර් 4 ටම හුජ්ජ කරලා ස්පෙයාර් විල් එකටත් හුජ්ජ කරලා ගිහින්.
ඇසිඩ් පාරක් වගේ හිටලා. මේකට විසදුම දීපල්ලා
eka hariyanne na ban dan un ekatama allanwaroda 4 langa transparent mega bottles 4k wathura purawala thiyapan. ai chu karanne naha..
අඩෝ මන් මේ අහන්න හැදුවා විතරයි..සේරම හරි ස්පෙයා වීල් එකට චූ කරේ කොහොමද,
පිටිපස්සෙ එල්ලල තියෙන මොඩ්ල් එකක්නං, බල්ලට ඉනිමගක් ඕනෙ ඕකට චූ කරන්න., ඩිකිය ඇතුලෙ තියෙන එකක්නං, යතුර අරගෙන ඩිකිය ඇරල, ෆ්ලෝ මැට් එක අයින් කරල චූ කරන්න ඕනෙ...
කොහොම හරි කමක් නෑ... අනික් දවසෙ චූ කරනකොටම හීනි කෝටුවක් අරන් පස්සට එකක් දෙන්න. එතකොට සතා දැනගන්නව කරන්නෙ වැරැද්දක් කියල...