1. C

    උබලගේ හිතේ තවම තරහ තියන ගුරුවරු ඉන්නවද

    සරළම උත්තරය මේ කියන "ලංකාවෙ ප්‍රසිදධම ලෝයර්" කියන යාළුවා නිතිය දන්නෙ නැත..! 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 456 වගන්තිය දන්නෙ නැ..! (මිනීමැරීම සහ රාජ්‍යද්‍රෝහී වරද සම්බන්ධව හැර සෙසු අපරාධමය වැරදි සදහා වසර 20ක් තුළ නඩු පැවරිය යුතුය)
  2. C

    ආර්ථික අර්බුදයට වගකිය යුත්තේ කවුද?

    බැ..! ලංකාව ලොකු Central Bank Reserves නැති , විදෙස්ගත් ශ්‍රමිකයන්, ඇගළුම්, තේ වගෙ ආදායම් මතඑදිනෙදා යැපෙන රටකට කොහොමත් බැ එක දෙයක් කරන්න තිබුනා සමහර ස්කැන්ඩිනේවියානු, අප්‍රිකානු රටවල් වගෙ රෝගය නොසලකා සාමාන්‍යය දිවිපෙවෙත ගෙනියන්න. ඒකත් කරන්න අමාරු හේතු තියනවා . Eg: සමාජයෙන් එන බලපෑම...
  3. C

    ආර්ථික අර්බුදයට වගකිය යුත්තේ කවුද?

    තම තමන්ගෙ දේශපාලන ඇරියස් අත් ඇරියහම. මෑත කාලීන ආර්ථික අර්බුදයට ප්‍රධානම හේතුව COVID.
  4. C

    නියත ජනපති. දැන්ම ඇහැ හුරු කරන් තියා ගනිල්ලා

    Mathematically, considering statistics and probability, this is the most likely outcome. This prediction may change if there is a significant change in Tamil and Muslim voting behavior in the Central, Eastern, and Northern provinces from previous elections.
  5. C

    නෙදර්ලන්ත සුදු නෝනගේ දිවිල්ල බලපන්කො😍

    She is a 400-meter hurdler, so she has extra energy to burn in this 400 m event.
  6. C

    කටුව කෑම ඉංග්‍රීසියෙන් Mange නැත්තං Scabies

    NexGard මේ රෝග දෙකටම දෙන්න පුළුවන්
  7. C

    රෝන් ජෙනරේටර් බංගලි කෙල්ලෙක්🤣

    බංගලි අන්තරේ......
  8. C

    මේකනං කැ#ම අවුල් සිද්ධියක් මචං😶

    මෙවගෙ ලමයින්ට වගෙම දෙමාපියන්ටත් උපදේශන සේවා ලබා දෙන්න ඕනෑ. මොකද ලංකාවේ අපත සමාජය බොහොම කැමතියි මෙවගෙ වින්දිතයන්ට පීඩා කරන්න.
  9. C

    තණමල් විල කේස් එක

    මේ රට civilize කරන්න බැ...!
  10. C

    මම බ්‍රසිල් ආවා

    I have been to the GRU once. The city is quite crowded but not very safe at night. It is better to take care of electronic devices. Laptops, cameras, phones, etc. Daytime mugging is also very common.
  11. C

    85,000කට අධික පිරිසක් සහභාගී වූ සමීක්ෂණයක් ඇසුරෙන් : සමීක්ෂණ කියවීමේ ක්‍රමය

    මෙකේ කරන්න හදන්නෙ sampling and research methods ගැන හැදින්වීමක්. මෙකේ අනුරගෙ percentage එක දැකල ෆෝම් උන පාක්ෂිකයන්ට රුචිර කියන කදන්දරය ගැන අදහක්වත් නෑ. :LOL:
  12. C

    GOT 6 වෙනි සීසන් එකේ අවසානය

    සීසන් බල බල ඉන්නෙ අර ලී මඩුවෙ කැගහනව කියපු බල්ලට ප්‍රතිකාරයක් කලාද ?
  13. C

    ඉස්සරහ ලී මඩුවෙ ඉන්න බව්ව කටුව කාල හැමවෙලේම කෑ ගහනව

    Accident එකකින් තුවාල වෙලා නං ප්‍රතිකාර කරයි. Embark වගෙ එකකට කෝල් කරල බලන්න. හමේ ලෙඩක් නං vet කෙනෙක් ගෙන් බෙතක් අරගෙන දාන්න
  14. C

    බංගලාදේශයේ හෝටලයකට අරගලකරුවන් ගිනි තියයි: 🔥24ක් මරුට

    ලංකාවේ අරගලය පටන්ගත්තෙ කොළඹ අවට ටිකක් civilized මිනිස්සු western style protest එකක් විදියට . එක සාර්ථක වෙනව දැකපු අන්තරේ, ගම් වල දේශපාලන වහල්ලු, ජේවීපී කාඩරයො රිංගුවා
  15. C

    Colombo kittuwa, Co-working spaces

    Regus Park Land Building Park St, Colombo 2
  16. C

    ලංකාවේ ළමා විවාහ

    National Child Protection Authority records අනුව මුස්ලිම් විතරක් නෙමෙයි පුත්තලම, කුරුණැගල වගෙ දිස්ත්‍රික්ක වල සමහර පැතිවල සිංහල පවුල්වලත් අවුරුදු 14, 15 වයසේ ගැණු ලමයි විවාහ වෙනවා. අවුරුදු 18ට අඩු මවුවරු සැළකියයුතු සංඛ්‍යාවක්ඉ න්නවා.
  17. C

    කණාමැදිරියා වඳ වෙයි.

    කණා මැදිරියො රැස් වෙන්නෙ බුරුත ගස් වලට.

    No contents