1. C

    Hybrid 12 V battry dead

    jump start කරන්න පුලුවන්,Prius etc..වල නම් hood ඒක යට jump start terminal එකක් තියනවා පුලුවන්නම් battery එක ගලවල පොඩි charge එකක් දෙන්න. Deep Cycle Batteries low current එකකින් charge කරන්න ඕනැ.
  2. C

    මට සැකයක් තියෙනව

    නැට්ට කොට වෙන එක genes වලින් ඊලග පරම්පරාවට යන්න නං ඒක පුසාගෙ ප්‍රවෙණි ලක්ෂණයක් (characteristics) වෙන්න ඕනැ. ඔය පුසගෙ නැට්ට කොට වෙලා ඇත්තෙ අනතුරකින් හරි ප්‍රවෙණි ගත නොවන විකෘර්තියකින් හරි තමයි. නැට්ට කොට බළල් විශේෂ ලංකාවෙ නැ.
  3. C

    පිටරට ගිය ලංකාවේ උන් අඬ අඬ ලු ඉන්නේ

    මේ කතාවෙ තරමක ඇත්තක් තියනව, ලංකාවෙදි ඩ්‍රයිවර් කෙනෙක් , ගෙදර වැඩට උදවු වෙන අය ඉදපු ගෙදරක කෙනෙක් පිටරටක ජීවත් වෙනකොට තරමක් අමාරුයි. හැම දෙයක්ම තමන්ම කරගන්න ඕනැ. හැමදේටම තමන්ම යන්න ඕනැ..
  4. C

    ඒ ඉරිලා ගිය ෆෝන් බැක් කවර් එක දැක්කද ? 😢😢😢

    මෙක දරිද්‍රතාවයෙන් පෙලෙන මිනිස්සු අන්දන ක්‍රමයක්. හොදට කන්න නැතිකම, අදින්න නැතිකම, වාහන ගෙවල් දොරවල් නැත්කම, විනෝද වෙන්න වියදම් කරන්න බැරිකම මාකට් කිරීම.
  5. C

    එයා අච්චිලගේ ගෙදර ගිහින්...බලන්න ආස හිතෙයි 😉

    Life should be lived like this Simple and bound to the nature
  6. C

    පාසල් වැහුනා.. අපේ වර්ජනේ 100%ක් සාර්ථකයි.. තව දරුණු ක‍්‍රියාමාර්ග ගන්නවා..

    ස්ට්‍රයික් උපරිම කලත් තව පෝය තුනනෙ කරන්න පුලුවන්. මාස තුනක් ඉස්කෝල වහල දාන්න තියෙන්නෙ. අනුර ඇවිත් පඩි වැඩිකරල පටන් ගනියි
  7. C

    අතුරුගිරියේ ලඩියා!

    නිකන් අපතයො ෆෝම් කරල චරිත හදන්නෙ උන්ව වර්ණනා කරන නිවට මෝඩ මිනිස්සුම තමයි.
  8. C

    හිතන්නෙ නැති විදියට කරදර එන්නෙ.

    ඔයාට යම් තර්ජනක් කරනව නම් පැමිණිල්ලක් දාන්න. උසාව් දාන්න පුලුවන්.
  9. C

    හිතන්නෙ නැති විදියට කරදර එන්නෙ.

    සමහරවිට කොල්ල ට්‍රයි කරනව ඇත්තෙ බොරු පාට් දාල බයකරන්න. එහෙම නැතිනම් උන්ට කලින් වෙච්ච යමක් හින්දා ලැජ්ජාවක් , වෛරයක් හිතේ තියන නිසා ඒක පිට කරගන්න හදනවා වෙන්න පුලුවන්. 1 හොදම දේ ගැටෙන්න යන්න එපා. මොනව හරි කිවුවොත් ඌ දිහා යන්තම් බලල නෝන්ඩි හිනාවක් දාල ගනන් නොගෙන යන්න. ඇගට එනව නම් අයින් වෙලා...
  10. C

    ගංගොඩවිල අවට ලෝයර් කෙනෙක්

    කලින් ලොයර් කෙනෙක් හම්බ වෙලා විස්තරය කියන්න. ඔයාගෙ ප්‍රශ්ණ ගොඩක් විසදගන්න පුලුවන් එකෙන්. මොකුත් සුදානමක් නැතිව යනවට වඩා ඒක හොදයි ගොඩක් සල්ලි ගන්න නැති හොද ලොයර් කෙනෙක් හොයාගන්න. නඩු අංකය තියනව නම් ප්‍රශනයක් නැ Lawyer ට පුලුවන් නඩුපොත බලල මහෙස්ත්‍රාත් අධිකරණ ශාලාව කොයි එකද කියල හොයාගන්න
  11. C

    ගංගොඩවිල අවට ලෝයර් කෙනෙක්

    මෙ නඩුවට යන්න. මෙකෙදි පොලිසිය දාල තියන නඩුවෙ චුදිතය වැරදිකරු උනොත්, ඔයාට ඉතාම ලේසියෙන් වන්දිය ගන්න පුලුවන්. 2005/14 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන අනුව වින්දිතයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක දක්වා වූ මුදලක් වන්දියක් වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයයෙන් ලබාගන්න පුලුවන්. ඔයාට වෙනම නඩු කියන්න ඕනැ නැ...
  12. C

    Katharagama

    මලගෙයක් උනේ නැතත් යන්න හොද නෑ...! මෙ ලගදිත් කපුවො පුජාවට්ටිවල සල්ලිවලට ගහගෙන රිමාන්ඩ් news කරල කියල වලට කිවුවා. Deyyo Left...!
  13. C

    බෝරා සමුලුවට ඔබලා රෙඩිද ...අපි නම් රෙඩි😁

    බෝරා අනිත් මුස්ලිම් නිකාය වලට වඩා සාමකාමී අය, මෙ නිකායෙ ගැණු පිරිමි දෙගොල්ලන්ටම බොහෝ අවස්ථාවල සම තැන් ලැබෙනවා.
  14. C

    සිසුවිය දුන්න ඇට කෑ සිසුන් 07ක් රෝහලේ..

    Colombia වෙ මේ අත්තන වගෙම identical ශාකයක් තියනවා scopolamine කියල. මෙකෙ ගෙඩි යමෙකුට කන්න දුන්නොත් පැය ගානක් යනකන් අදාල පුද්ගලය වෙන කෙනෙක් කියන ඕනැම දෙයකට අවනත වෙනවා කියල පිළිගැනීමක් තියනවා. මෙව කැමට දාල දීල මිනිස්සුන්ගෙ Bank card, , PIN ඉල්ලගෙන සල්ලි ගත්ත කතා හරියට තියනවා.
  15. C

    රුපියල් විස්සට ප්ලේන්ටි 4ක් බොන්න මාලිමාවට දෙන්නලු

    තව සති කීපයකින් මේක පුතානෝව Overtake කරල ආතල් දෙනවා.
  16. C

    දුවෙක්ට නමක්

    විදුශි කාව්‍යා
  17. C

    ඉඩම් ප්‍රශ්න (නීති උපදෙසක්)

    1 පත්ඉරු පොතේ පෙර පත්ඉරුව ගැන සටහනක් තියනවා. lawyer කෙනෙක් ලවා බලවාගන්න 2 B අවිවාහක නිසා, අන්තිම කැමැත්තක් ලියල නැතිනම්, a. මව හා පියා ජීවතුන් අතර නම්, හිමිකම මවට හා පියාට 50% බැගින් b. දෙමවුපියන් මියගොස් ඇත්නම්, සහෝදර සහෝදරියන් අතර සමව c. A ට හිමි කොටසට (1/3), A ගෙ භාර්යාවට හා දරුවන්ට...
  18. C

    Facebook ads

    Youtube එකේ සිංහලෙන් ,English වලින් දෙකෙන්ම කරපු guides තියනවා
  19. C

    ඊළඟ ජානධිපතිවරණේ චන්ද ප්‍රතිශත ගැන උඹලගේ කියවීම, අනාවැකි කොහොමද?

    අපෝ නැ උබවගෙ එකෙක් මට " අන්කල්" කියන්න වෙන්න ඕනැ අව්ශ්‍යයතාව තමයි ඒ කිවුවෙ. නැත්නම් age gap එක සෙට් වෙන්නෙ නැ නෙ. අර US example එක මොකක්ද ?

    No contents