1. Miami-Vice

    උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

    එදා සහ දැනටත් තියෙන හොඳම ඔප්ෂන් එක තමයි ගෝඨ
  2. Miami-Vice

    ලංකාව 2021 මුල් කාර්තුව වෙද්දි බංකොලොත්

    ආතල් වීඩියෝ බලන්න වෙලාවක් නෑ බං, ඩේටත් අපරාදෙ... රටේ තත්වය දන්න හින්ද සහ වීඩියෝ එකේ ඉන්න ඩබල දැක්කම දන්නව තඩි නයෙක් කියල... :lol: ටිකක් හිනාවෙන්ඩ නං හොඳයි :D
  3. Miami-Vice

    ලංකාව 2021 මුල් කාර්තුව වෙද්දි බංකොලොත්

    ටොයි ජෙපි මල්ලිලා චූන් කරන්න ඔය වගේ ආතල් දෙනව කාලෙන් කාලෙට... නැත්තං මොරාල් බහිනවනෙ :lol:
  4. Miami-Vice

    සුද්දා අපේ හැමදේම අරං ගියාලු. ප්ලේන් හැදුවෙත් අපේ ලංකාවෙලු.

    මම කිව්වද රාවනා හැදුව කියල? ඔයානෙ ප්‍රෙන් රාවනා මෙතනට ඇදල අරං සබ්ජෙක්ට් එක වෙනස් කරන්න ට්‍රයි කරන්නෙ. මම අදහස් කරේ ලංකාවෙ බහුතරයක් නිවට මිනිස්සු සුද්දංව ඔලුව උඩ තියාගෙන හිටියට, සුද්දන්ට තිබුනෙ නැති ටෙක්නොලොජි එකක් මීට අවුරුදු දහස් ගානකට කලින් ලංකාවෙ තිබුන කියන එක. සුද්දො ආවට පස්සෙ ඒව නැති උනා.
  5. Miami-Vice

    සුද්දා අපේ හැමදේම අරං ගියාලු. ප්ලේන් හැදුවෙත් අපේ ලංකාවෙලු.

    රාවනා හිටිය කියන කාලෙන් පස්සෙනෙ ඕව හදල තියෙන්නෙ... මම හිතුවෙ උඹල උජාරුවෙං කතා කරන සුද්දො හදල දුන්න ඒව කියල
  6. Miami-Vice

    සුද්දා අපේ හැමදේම අරං ගියාලු. ප්ලේන් හැදුවෙත් අපේ ලංකාවෙලු.

    යෝධ ඇළ, ලෝවාමහාපාය, රුවන්වැලි මහා සෑය, සීගිරිය, ඇම්බැක්කේ, ජේතවනාරාමය මේ ඔක්කොම සුද්දො හදල දුන්න ඒවද?
  7. Miami-Vice

    @u_make_me_sick මේ බලපන්කො මූ....

    අනුර බ්‍රෝට අඩු ගානෙ එළකිරියෙ බයිට් වෙන රතු අලි ගැන හිතන්න තිබුන ඔහොම ප්‍රකාශ කරන්න කලින් :(
  8. Miami-Vice

    මෙරට ප්‍රථම රාජ්‍ය සුළං විදුලි බලාගාරය ජනතා අයිතියට

    හයියෙං වැස්සත් රෙස්පෙක්ට් ස' ගගා නහයෙං අඬන ප්‍රෙන්ස්ල මේව දැක්කෙ නෑ වගේ මාරු වෙනව :D
  9. Miami-Vice

    චම්පිකට හූ

    චම්පික සෑර්ට හූ කියනව දැක්කෙ නැතෙයි? :(
  10. Miami-Vice

    චම්පිකට හූ

    ලකුණු දාගන්ඩ ගිහින් නෑව නේද ආයිත් :lol:
  11. Miami-Vice

    ඒ පචෙත් මාට්ටු @u_make_me_sick

    ජෙපි ප්‍රෙන්ස්ලගෙ මහන්සිය ඔක්කොම වතුරෙ යනව සජිත් සෑර් ඕගනයිස් කරන ඉවෙන්ට්ස් වලිනුයි, අනුර බ්‍රෝ කියන පච වලිනුයි :(
  12. Miami-Vice

    පන්දම් කෙළියට ගිණිකෙළි අරගෙන යක්කුත් පිටියට ආවා

    😂 ටොයියො, ජෙප්පො, ස්වාධීන රතු අලි ආස ඔය වගේ ආතල් වලට තමයි... රාජිත සෑරුත් ඉන්නව "බොරුව පරදවමු" කියල බැනර් එක අල්ලගෙන 🤣
  13. Miami-Vice

    Spice of life: how turmeric became the ‘new gold’ for Sri Lanka villagers

    හයියෙන් වැස්සත් රෙස්පෙක්ට් ස' ගගා නහයෙන් අඬන එවුං මේකටත් රෙස්පෙක්ට් ස' කියහල්ලා කුහක වෙන්නෙ නැතුව 😂
  14. Miami-Vice

    සොන්නලු කාපු වචන

    නලුවෙක් නෙමෙයි මොළයක් මිස්ටර් ක්ලීන් බැඳුම්කර
  15. Miami-Vice

    සොන්නලු කාපු වචන

    Volkswagen AI පියාණෝ පුතාණෝ ගූගල් බැලුං කේරළය

    No contents