අහිංසක ළමයි, ගෑනු, මිනිස්සු මරල අනුන්ගෙ රටවල් හොරා කන සංස්කෘතියක් ලංකාවෙ තිබුනෙ නෑ සුද්දන්ට වගේ...
ඒ හින්ද තොග ගනං මිනී මරන ආයුධ හදන්න උවමනාවක් තිබුනෙ නෑ...
ලංකාවෙ අහිංසක මිනිස්සුන්ට ඔය වගේ ලොකු දියුණු හමුදාවක් එක්ක ෆයිට් කරල එක්ස්පීරියන් එකක් තිබුනෙත් නෑ