1. Miami-Vice

    මෝඩ ගෑනු

    :lol:
  2. Miami-Vice

    බෙල් බොටම් කාලෙ

    ඒක ඉතිං ඒ දෙන්නගෙ වැරැද්ද නෙමෙයි, පොඩි කොල්ලො කෙල්ලො ගොනාට අන්දපු, දැනටත් අන්දන JVP එකේ වැරැද්ද
  3. Miami-Vice

    මේ දවස්වල එලියට බහිනකොට පරිස්සමින්.

    සජිත් සෑර් දින්න නං ඔහොම වෙන්නෙ නෑ රනිල් මැතිඳූගෙ ඇහැට නොපෙනෙන යෝධ සංවර්ධනය නවත්තපු තැනින් පටං අරගෙන මේ වෙනකොට සුද්දොත් ලංකාවට එනව ජොබ් හොයාගෙන :( පොලීසි ගියේ නැද්ද?
  4. Miami-Vice

    කිඹුල් පවර්

    එල එල :D අපි ඒත් බැලුව කිරිය එපා වෙලාවත්ද කියල
  5. Miami-Vice

    බෙල් බොටම් කාලෙ

    තේරුනේ නැහැ ඒ කතාව
  6. Miami-Vice

    බෙල් බොටම් කාලෙ

    දැං සෑහෙන්න වෙනස්
  7. Miami-Vice

    බෙල් බොටම් කාලෙ

    ඉස්සරහින්ම ඉන්න ඩෑල් එක කවුද?
  8. Miami-Vice

    Me Anduwa Sarthakada Nadda???

    1. නිළධාරීන්ගෙ නොසැලකිල්ල ආණ්ඩුවේ වරදක් විදියට දකින්න පුලුවන්ද? හැබැයි මේ ගැන පරීක්ශනයක් අවශ්යයි 2. වැක්සීන් එක ගන්න ආධාර ඉල්ලල තියෙන්නෙ
  9. Miami-Vice

    Smallville mathakada ban

    ඉස්සර බැලුව, හොඳයි
  10. Miami-Vice

    Me Anduwa Sarthakada Nadda???

    කොරෝනා ඉවර වෙලා අවුරුද්දක්වත් ගියාට පස්සෙ තමයි ආණ්ඩුව සාර්තකද නැද්ද කියල අහන්ඩ තිබුනෙ... අත් දෙක බැඳල ගඟට තල්ලු කරා වැඩක් ආණ්ඩුවට උනේ කොරෝනා හින්ද... ඒ නිසා වේලාසන වැඩියි සාර්තකද නැද්ද කියල කියන්ඩ
  11. Miami-Vice

    කිඹුල් පවර්

    :eek: කිරියෙ කිඹුලට මොකෝ උනේ? දැක්කෙ නෑ සෑහෙන කාලෙකිං...
  12. Miami-Vice

    නෑශ්විල් හි බෝම්බයක් පුපුරා යයි!

    WTF??? ".... At around 515 a loud speaker coming from the rv started announcing for people to get out and away from the area. It played the message over and over for nearly half an hour, finally it said, you have 15 minutes to get away..."

    No contents