1. Miami-Vice

    ආණ්ඩුව වැඩ පෙන්නයි - සිනි සමාගම රුපියල් බිලියනක් ලාබ ලබයි

    කාටුං එක සෑහෙන්න හොඳයි... හොඳ උත්සාහයක්... පොඩී අවුලකට තියෙන්නෙ කලින් කියල ගහපු එක... මිනිස්සුන්ට ඒක අමතක වෙනකං ඉඳල කාටුං එක එලියට දැම්ම නං හරි... සෑර්ල පිස්සු කෙලිනව උඹල 24/7 හෝල් සේල් පච වෙනව :lol:
  2. Miami-Vice

    ආණ්ඩුව වැඩ පෙන්නයි - සිනි සමාගම රුපියල් බිලියනක් ලාබ ලබයි

    ඒ කාලෙ ගහනව කියල කලින් දැනුම් දීල ගහන්නෙ... :lol: උඹල හැම වෙලාවෙම මල පැනල, අසහනෙං ඉන්න එක සාධාරණයි එක අතකින් වෙච්ච නව නිංගිරාවට... රෙදි නෑනෙ ඉතිං 😂
  3. Miami-Vice

    ආණ්ඩුව වැඩ පෙන්නයි - සිනි සමාගම රුපියල් බිලියනක් ලාබ ලබයි

    අපිට ඔය ජාතික ආර්ථිකෙං වැඩක් නෑ... :no: ණයට හරි අඩුවට කාල අලි මන්තරයක් අහගෙන ආතල් එකේ ඉන්ඩ තිබුනනං ඇති සයිඩ් එකෙං බෝම්බ පාරකුත් කාල 😂
  4. Miami-Vice

    මූ ගැන මොකද හිතෙන්නේ🥵🥵

    කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
  5. Miami-Vice

    කොළඹ පොඩි සිංගප්පූරු ඩුබායි ලුක් එකක් එනවා නේද දැන්?

    ඔයාගෙ තාත්ත ඔයාගෙ අම්මට කතා කරන බාසාව මෙතන පාවිච්චි කරන්න එපා ප්‍රෙන්... :lol: පොඩි කාලෙ ඉඳං ඒ වගේ පරිසරයක හැදුන හින්ද ඔයාට ඒක දැං පුරුද්දට ගිහිං සාමාන්ය දෙයක් වෙලා... :lol: ඒකට දේශපාලන අසහනය, අපේක්ශා බංගත්වය, සමාජයේ උසුලු විසුලු වලට ලක්වීම වගේ දේවල් එකතු උනාම තවත් අවුල්... :( පව් ඉතිං :(
  6. Miami-Vice

    දාරලුවේ දුර්ලභ ගහ ගැන A/L පොත පෙරළලා ⁣පෙන්නපු තිස්ස සර්ගෙන්, ආණ්ඩුවට කනේ පහරක්..

    උඹගෙ අසහනයට, ඉරිසියාවට කේන්ති අරගෙන අපිට බැනල වැඩක් නෑ ඉතිං :D දේශපාලන අසහන කාරයොංගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.... මම වගේ බයිට් කරල ආතල් එකක් ගන්නව ඇරෙන්න :D ------ Post added on 1613116518
  7. Miami-Vice

    දාරලුවේ දුර්ලභ ගහ ගැන A/L පොත පෙරළලා ⁣පෙන්නපු තිස්ස සර්ගෙන්, ආණ්ඩුවට කනේ පහරක්..

    රිදිල හොඳටම ( ඉරිසියාව + අසහනය ) :D බුම්ප් ------ Post added on 1613114374
  8. Miami-Vice

    දාරලුවේ දුර්ලභ ගහ ගැන A/L පොත පෙරළලා ⁣පෙන්නපු තිස්ස සර්ගෙන්, ආණ්ඩුවට කනේ පහරක්..

    අපි ඉතිං හොඳ දේට හොඳයි කියනව කවුරු කරත්... උඹල වගේ ඉරිසියාවෙන් පුපුරන්නෙ නෑ :D
  9. Miami-Vice

    දාරලුවේ දුර්ලභ ගහ ගැන A/L පොත පෙරළලා ⁣පෙන්නපු තිස්ස සර්ගෙන්, ආණ්ඩුවට කනේ පහරක්..

    උඹගෙ ඉරිසියාවක් නෑ නේද? :D (මෙන්ෂන් කරන්න රිදිල කලින් ත්‍රෙඩ් එකේ :( )
  10. Miami-Vice

    කොළඹ පොඩි සිංගප්පූරු ඩුබායි ලුක් එකක් එනවා නේද දැන්?

    අපිට නං ඉතිං කවුරු හැදුවත් සංතෝසයි... අපේ හිතේ නෑ කහටක්, ඉරිසියාවක්... ගමේ ගොන් බයියන්ට වැඩිය පොශ් උඹලගෙ හෙන ඉරිසියාවනෙ බං, චීය... :D
  11. Miami-Vice

    කොළඹ පොඩි සිංගප්පූරු ඩුබායි ලුක් එකක් එනවා නේද දැන්?

    හරි හරි බං, කවුරු හැදුවත් පොශ් උඹලටත් ඕවට රිංගන්න පුලුවන් වටපිට බලල, ලැජ්ජ වෙන්න එපා... ඉරිසියාව පොඩ්ඩක් අත ඇරපල්ල :D
  12. Miami-Vice

    කොළඹ පොඩි සිංගප්පූරු ඩුබායි ලුක් එකක් එනවා නේද දැන්?

    ගෝඨ එන්ඩ කලින් තිබුන උඹලෑ යහපාලනෙන් සංවර්ධනය කොරාද ගත්ත ණය වලින්? ඉරිසියාවෙ පුපුරනව :D
  13. Miami-Vice

    කොළඹ පොඩි සිංගප්පූරු ඩුබායි ලුක් එකක් එනවා නේද දැන්?

    ටොයියො ජෙප්පො ඉරිසියාවෙ පුපුරනව :D
  14. Miami-Vice

    ජයලාල් රෝහන අභාවප්‍රාප්ත වෙයි

    නිවන් සුව අත්වේවා
  15. Miami-Vice

    කව්ද යකෝ වැරදී කීව පරයා

    මේ ඉලක්කමක් වැරදිච්ච එකට මෙච්චර හිනා වෙන අයට කවදාවත් වචනයක්, ඉලක්කමක් වැරදිලා නැද්ද? :)
  16. Miami-Vice

    පට්ටම පට්ට ෆිල්ම් ටිකක්

    IMDB රේටිං 7ට වඩා වැඩි ඒව දාන්න ප්‍රෙන්

    No contents