1. Miami-Vice

    කොමිසම් මගින් කලිසම් ගලවා

    මම කියන්නෙත් ඒක තමයි ප්‍රෙන්, නාග සෑර් කියල වෙනසක් නෑ :lol: එකම වෙනස නාග සෑර් ප්‍රාදේශීය සබා මන්ත්‍රීකමක් වත් ගන්ඩ කලින් උඹලගෙ ඔලුව අතගාල ගානකට විද්ද එක :lol: හැබෑම දස්සයෙක් 😂
  2. Miami-Vice

    කොමිසම් මගින් කලිසම් ගලවා

    නාග සෑර් එක සැරයක් තඩි නයෙක් ඇරිය හින්ද පොඩ්ඩක් බයයි කියන ඒව විස්වාස කොරන්ඩ :( උඹ කීයක් දුන්නද නාග සෑර්ට? :eek:
  3. Miami-Vice

    සෝයා ප්‍රෝටීන් Good or Bad ?

    එල, අහල බලපංකො ටෝෆු හොඳ නැද්ද කියල... ටෝෆු ගැන දන්න අය කිරියෙ ඉන්නවද?
  4. Miami-Vice

    සෝයා ප්‍රෝටීන් Good or Bad ?

    සෝයා ප්‍රෝටීන් කිව්වෙ මොනාද බං? ටෝෆු ද?
  5. Miami-Vice

    රටේ අධි වසංගත තත්වයක් ගැන රතු නිවේදනයක්

    ඔය විපක්ෂෙ යුද්ධෙ කාලෙත් කරේ ආණ්ඩුවෙ කකුලෙන් අදින එක තමයි
  6. Miami-Vice

    StarLink - Pre order

    :cool:
  7. Miami-Vice

    ජ වී පෙ - JVP

    :yes:
  8. Miami-Vice

    පඩ මෑන්

  9. Miami-Vice

    රටම කතාවුන ජනපතිගේ පරිගනක ප්‍රශ්නය

    2019 නොවෙම්බර් ගෝඨ ජනාධිපති උනේ... සිරිසේන, රනිල් ගෙන් තමයි අහන්න ඕනෙ 2019 මොකද උනේ කියල බෝම්බ කාපු එකට අමතරව :)
  10. Miami-Vice

    කොරොනා පෑතීරීම වෑඩි මගුල් ගෙවල් හින්දද?

    මිනිස්සුන්ගෙ කැප කිරීමක් නැතුව කොරෝනා වලට මුහුන දෙන්න අමාරුයි... තාම අපේ කට්ටිය මේකෙ බයානක කම තේරුම් අරං නෑ :(
  11. Miami-Vice

    Europe poverty

    :eek:
  12. Miami-Vice

    F**K INDIAN RAW

    ඉන්දියාවට ලංකාව විකුණපු ඒ වගේ පුංචිම පුංචි තීරණ දෙක තුනක් කියන්නකො අපිටත් දැනගන්න
  13. Miami-Vice

    ඉන්දියාව ශ්‍රී ලංකාවේ ඔත්තු බැලීම වැඩි කරයි!

    අපිට නං ඔය කතා වලින් වැඩක් නෑ, අපේ සජිත් සෑර් ජනාධිපති වෙලා නිදහස් උත්සවේ කතාවෙදි අලි මන්තරයක් කියනව අහන්ඩ ලැබුනොත් ඇති 😂
  14. Miami-Vice

    F**K INDIAN RAW

    නහුතෙට කෙලවෙන බිග් ඉවෙන්ට් වෙන හැම වෙලාවෙම මෙහෙ ආණ්ඩුව UNP බන්
  15. Miami-Vice

    F**K INDIAN RAW

    අපිට නං ඔය කතා වලින් වැඩක් නෑ, සජිත් සෑර් ජනාධිපති වෙලා නිදහස් උත්සවේ කතාවෙදි අලි මන්තරයක් කියනව අහන්ඩ ලැබුනොත් ඇති 😂

    No contents