Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
C
රාජ්‍ය බලය ආවොත් අපි අනිවාර්යයෙන්ම මර්දනය කරනවා - NPP Lal Kantha 😮
මේ කියන කතාව ඇත්ත, වාමාංශික ආණ්ඩු තියන, තිබුණ කිසිම රටක අදහස් ප්‍රකාශකිරීමෙ, හෝ විරෝධතා දැක්වීමේ අවම අයිතියවත් ජනතාවට දීල නැ. ලාල් කාන්ත ජවිපේ ඉන්න යම් තරමක හොද පවුල් පසුබිමක් තියන සුළු පිරිසෙන් කෙනෙක්.
cstasy
Post #22
Jan 27, 2024
Forum:
ElaKiri Talk!
C
තරුණ ආර්ථික ඔස්තාර් 😏😏
මෙයා විතරක් නෙමෙයි, අවුරුදු 20 ක් විතර දේශපාලනය කරල තියන සුනිල් හදුන්නෙත්ති කියන්නෙ ණය හිමියො ඒගොල්ලො අදුනනවා, ඒ අය එක්ක කතාකරල ණය කපා හරින්න එකග කරගන්නවා කියල.
cstasy
Post #7
Jan 26, 2024
Forum:
ElaKiri Talk!
C
සනත් නිශාන්ත ගේ මරණය ගැන මිනිස්සු සතුටුවෙන්නේ ඇයි
සරලවම කතන්දරේ අති බහුතරය මිනිස්සු සතුටු වෙන්නෙ දුක් වෙන්නෙ තමන්ගෙ දේශපාලන මත අනුව. කවද හරි ලංකාවේ සමාජය civilized උනොත්, දියුණු උනොත් ඇර මේක වෙනස් වෙන්නෙ නැ
cstasy
Post #11
Jan 25, 2024
Forum:
ElaKiri Talk!
C
ප්‍රාඩෝ සේෆ්ටි මදි කියයි?
මෙ වාහනයේ air bag activate උන බවකුත් නෑ. මෙකේ Pre-Collision System එක නැති, එහෙම නැත්නම් function වෙන්නෙ නැති වාහනයක්. මේව තිබුනනම් impact එක අවම වෙනවා. මෙ මනුස්සය seat belt දාගෙන හිටිය නම් බේරෙනව .
cstasy
Post #10
Jan 25, 2024
Forum:
ElaKiri Talk!
C
සනත් ගේ ඇක්සිඩන්ට් එකෙන් ගන්න තියෙන දේ....
cstasy
Post #13
Jan 25, 2024
Forum:
ElaKiri Talk!
C
සුරතල් සතෙක් බලහත්කාරයෙන් තබාගැනීම
පුසා කලින් ඔයාල ලග හිටිය කියන්න, හදුනාගන්න පුලුවන් සාක්ෂි (පුද්ගල + pic, video) තියනව නම් පොලිසියට පැමිණිලි කරන්න
cstasy
Post #14
Jan 25, 2024
Forum:
ElaKiri Talk!
C
අධිවේගී මාර්ග වලට බර වාහන ඇතුල් කිරිම තහනම් කෙරේ....???
ලංකාවෙ highway වල වාහන drive කරන්නෙත් අනිත් පාරවල වල වගේමයි, හෙඩ් ලයිට් ගහගෙන වාහන අතර අවම පරතරක්වත් තියාගන්නෙ නැතුව. signal ලයිට් හරියට වැඩ නොකරන වාහනත් යනව. බොහෝ වෙලාවට 80- 100 km/h වලට වඩා වෙගයෙන් යන එක අනතුරු දායකයි
cstasy
Post #11
Jan 25, 2024
Forum:
ElaKiri Talk!
C
Non Alcoholic Wine 🍷
This is a non-alcoholic sparkling fruit juice brand. Taste just like carbonated grape juice.
cstasy
Post #6
Jan 24, 2024
Forum:
ElaKiri Talk!
C
මා සතු ඉඩමක වටේ
අදාල පලාත් පාලන ආයතනයට පැමිණිලි කරන්න. මේ අනවසර ඉදිකිර්‍රිම අනාරක්ෂිතයි අනතුරු වෙන්න ඉඩ තියනව කියල. තාප්පෙ බැන්දේ ඔයානම් කියන්න foundation එක දැම්මෙ උස අඩි 5 ක තාප්පයක් සදහා සුදුසු වෙන විදියට නමුත් දැන් එක අඩි X වෙනකම් ඉහල නග්ගල කියල.
cstasy
Post #39
Jan 24, 2024
Forum:
ElaKiri Talk!
C
ජීවිතය ඇත්තටම දුකක්ද ??
Then no one cares. සමාජ බලපැම අවමයි.
cstasy
Post #29
Jan 21, 2024
Forum:
ElaKiri Talk!
C
මම උඹ අපි ඇයි අනුරට දිය යුත්තේ....?
One and the only reason : නොයෙකුත් විනාශවලට ලක්වෙලා ලංකාවේ යමක් ඉතුරු වෙලා තියනව නං ඒ සියල්ලත් විනාශ කරගෙන Sierra Leone තත්වයටම එන්න ඕනැ හින්දා.
cstasy
Post #33
Jan 21, 2024
Forum:
ElaKiri Talk!
C
ජීවිතය ඇත්තටම දුකක්ද ??
ඔය කොයි අප්පුහාමිලත් එකයි. ආගම් දේශකයො හැම කෙනාම කියන්නෙ මම කියන එක තමයි පරම සත්‍යයාය කියල
cstasy
Post #24
Jan 20, 2024
Forum:
ElaKiri Talk!
C
ජීවිතය ඇත්තටම දුකක්ද ??
මිනිස්සු ලෙඩ වීම, ආබාදිතවීම මේ විදියට උළුප්පා දැක්වීම ලංකාවෙ බුද්ධාගමේ අන්න්‍යය කොටසක්. මේක වඩා වාසිදායක වෙන්නෙ භික්ෂුන්ගේ ප්‍රතිලාභ වැඩිකරගෙන පැවැත්ම තහවුරු කරගන්න. මෙකෙන් අනුගාමික සමාජය තවදුරටත් ඝෘණාත්මක, ඉච්ජාභංග බවට පත් කරණවා.
cstasy
Post #6
Jan 20, 2024
Forum:
ElaKiri Talk!
C
Double FB 25000 wage 5 Star ekak
Sometimes you might be able to find a BB room for 25K Looking for a FB room in a five-star hotel on that budget is unrealistic.
cstasy
Post #3
Jan 19, 2024
Forum:
ElaKiri Talk!
C
මල්ලිට කරදරයක් :(
ඇවිදින්න බැරි වෙන්න හේතුව කකුලක්/ උකුල් අස්ඨියක් ඩැමෙජ් වෙලාද ? නැත්නම්, කොන්දෙ, සුෂුම්නාවෙ Spinal cord ඩැමේජ් එකක්ද ? ඔලුව වැදිලද ? මුල් හෙතුව නම් සැහෙන දුරට හොද කරන්න/පුනුරුත්ථාපනක කරන්න පුළුවන්
cstasy
Post #29
Jan 17, 2024
Forum:
ElaKiri Talk!
C
Retirement Plan
No I've been in Fresno (Cali.).For 8 years, most of the older people in my neighborhood had some kind of job.
cstasy
Post #34
Jan 16, 2024
Forum:
ElaKiri Talk!
C
Retirement Plan
Retirement ගැන නොහිතා දිගටම වැඩ කරන එක තමයි health and wealth දෙකටම හොද. ගොඩක් රටවල මිනිස්සු සතුටින් ඉන්න එක හේතුවක් ඒක. ලංකාවෙ නාකි මිදුලෙ ඉදන් ගෙට යන්න බැරුව දගලනකොට සමහර රටවල ඒ වයසෙම මිනිස්සු තනියම සංචාරයේ යෙදෙන්න තරම් ශක්තිමත් වෙන්නෙ එකයි.
cstasy
Post #30
Jan 16, 2024
Forum:
ElaKiri Talk!
C
මම මේ නිකමට අහන්නේ... උඹලට හිතෙන විදියට...
බැ. හේතුව තමයි ලී ක්වාන් යු ඉතාම දැඩි එකාදිපති පාලනයක් මගින් සමාජය නීතියට යටත් කලා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රජයේ ප්‍රතිපත්ති වලට හැමෝටම එකග වෙන්න උනා. ආගමික , සංස්කෘතික දේවල් මායිම් නොකර ආර්තික දැක්මක් මුල්කරගෙන රට විවෘර්ථකලා. සිංගප්පුරු සමාජය civilized උනේ එකෙන්. දියුණුවට හේතුව එක. අදටත් රජය...
cstasy
Post #12
Jan 15, 2024
Forum:
ElaKiri Talk!
C
උදෙන්ම කැම්පස් අයියලගෙ වලියක් බලා දවස පටන් ගමු....
අන්තිමට මෝඩ හිනාවක් විතරයි නේද ඉතුරු. 🤪🤪
cstasy
Post #41
Jan 14, 2024
Forum:
ElaKiri Talk!
C
උදෙන්ම කැම්පස් අයියලගෙ වලියක් බලා දවස පටන් ගමු....
අවශ්‍යය නෑ. ඊට වඩා ඉතාම හොද World Rankings තියන well-reputed එවට යවන්න පුලුවන්. කරදර වෙන්න එපා එගැන. 🤪🤪🤪
cstasy
Post #38
Jan 14, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom