1. C

    තොපි චීස් කේක් කාලා තියේද?

    හොද චීස් කේක් තියනව, Butter Boutique (pieces ගන්න පුලුවන් ) Sponge Cake Temptations - Shangri-La අනිත් තැන්වල එච්චර Quality නෑ. , ෂැන්ග්‍රි ලා වල තියනව ස්ට්‍රෝබෙරි චීස් කේක්
  2. C

    ඉස්සර බණ්ඩාරගම

    නෑ පොඩි කාලේ ගොඩක් සැරයක් ගිහින් තියනවා, අපේ ඉඩම් තිබුනා හොරණ පාරේ
  3. C

    ඉස්සර බණ්ඩාරගම

    බණ්ඩාරගම ඔයකාලේ මිනිස්සු අඩු පරණ ටවුන් එකක්..පානදුර - හොරණ පාර වැඩිදියුණු කරල හැදුවට පස්සෙ තමයි බණ්ඩාරගම දියුණු උනේ
  4. C

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    පේටන්ට් කොච්චර තියනවද ප්‍රොඩක්ට් කොච්ව්චර තියවද වගෙ ප්‍රාතමික ගොන් තර්ක වලින් ලංකාවේ අධ්‍යාපන හොද නැත කියල කියන්න දගලන්නේ ලෝකය දැකල නැති මිනිස්සු. අධ්යාපයක කියන්නේ ඊට වඩා ව්‍යාප්ත අරමුණු වලින් යුක්ත දෙයක්.ඉතාම කුඩා ආර්ථියක් තියන, සාපෙක්ශව අඩු වාර්ශික පිරියැයක් දරන (< US $ 250 million) නිදහස්...
  5. C

    Mage prius eke battery eka giya

    Check out this place Battery Lab - Kotte https://batterylab.lk/
  6. C

    America wala aaaaaa...

    ඇමරිකාවේ පොලීසියට බලය යෙදවීමට නීතියෙන් සපයාදීඇති `බලතල ඉතාමත් ප්‍රබලයි, උදාහරනයක් විදියට ශාරීරික හානියක් සිදුවීමේ ආසන්න තර්ජනයක් ඇති බව පොලිස් නිලධාරියා විශ්වාසකරන ඕනැම අවස්තාවක සැකකරුවෙකුට වෙඩිතියන්න පුළුවන්. එක හින්දා ඕනැම කෙනෙක් අණට කීකරුවීම ණුවනට හුරුයි
  7. C

    Questions උබල vitamin supplements ගන්නවද බන් ?

    හොදයි, Wellmen වලට වඩා Perfectil හොදයි. Skin , Hair වලට recommend කලත් එකේ ඔක්කොම vit +min තියනව. Wellmen වල additionally ginseng තියනව
  8. C

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    ලක්ශ 8 ක පඩියට වැඩකරන SE කෙනෙක් මේ තරමට risk assessment , decision making වලින් fail වේයි කියල හිතන්න අමාරුයි. ලක්ශ 8 නං බොරුවක්. ඇත්තනං ඌව ඔය තරම් පඩියකට recruit කරපු උන් මැටි මෝල්ලු
  9. C

    Questions උබල vitamin supplements ගන්නවද බන් ?

    1 Wellman or Perfectill By Vitabiotics 2 Centrum Men Multivitamin You should try out different brands until you find what works best for you. Anyway, taking a multivitamin pill daily has noticeable health benefits.
  10. C

    ගම්වල වහල්ලූ...

    වැහල් භාවය ලංකාවේ පක්ෂ සාමාජිකත්වයට අන්න්‍යය ලක්ශණයක් ජවිපෙ වගේ පක්ශ වහල්භාවය මතම සාමාජිකත්වය පදනම් වෙලා තියනවා. ප්‍රශ්නකීරීම විරුද්ද මත දැරීම පක්ෂයෙන් නෙරපීම සිට මරණය දක්වා ප්‍රතිපල වලට හේතුවෙන්න පුළුවන් අනෙක් පක්ශ වල පුද්ගලිකව ලැබෙන ප්‍රතිලාභ මත සාමාජික වහල් භාවය ස්වකැමැත්තෙන් පවත්වාගෙන...
  11. C

    AI උදව්වක් paragraph එකක් read කරද්දි marks dena

    Use the Google Cloud Speech API; there may be other useful APIs at Google. They have a whole lot of speech recognition tools
  12. C

    කොහොමද හරි විදියට ඉඩමට පාරක් ගන්නෙ

    සල්ලි දිල ඉඩම් ප්‍රමාණය ගන්න. මිනින්දෝරුවෙක් ලවා මැනල ප්ලෑනක් හදල ඔප්පුවක් ලියාගන්න. නොවටිනා ගානක් හරි දීල ගන්න එක වාසියි. අඩි 8 නම් මදි.
  13. C

    https://dellshop.lk/

    Fake
  14. C

    වෛද්‍යවරුන්ටම අනන්‍ය වූ වැටුපක්

    එකම විසදුම උසස් අධ්‍යාපනය අවම සුදුසුකම් සපුරා ඇති ඕනැම කෙනෙක්ට මුදල් ගෙවා ලබාගැනීමට අවස්තාව දීම.
  15. C

    වයසට ගිහින් කාත්කවුරුවත් නැතුව

    මෙක ලොකු ප්‍රශ්ණයක්, ලංකාවේ විවාහ වෙන්නෙ ළමයි හදන්නේ වයසට ගියහම ප්‍රයෝජනයට ගන්න පුලුවන් ආයෝජනයක් කියන අදහසත් ඇතුව. ආගමෙන් මේ ආකල්පය තහවුරු කරනවා. ලංකාවෙ වැඩිහිටියන් රැක බලාගන්න ක්‍රමයක් නෑ. එකම පිහිට තමයි නිදහස් සෞඛ්යය විතරයි. වැඩිහිටියෙකුට තනිවම තමන්ගේ ජීවිතකාලය ගත කරන්න පුළුවන් පරිසරයක්...
  16. C

    මගේ නමට වෙන එකෙක් හොරට ලෝන් එකක් අරන්

    හරි විධියට කරනවනං 1 CRIB reportඑකක් ගන්න. Online ගන්න පුලුවන් 2 CRIB රිපෝට් එකට නම එන්න හෙතුව එකේ තියනවා (ලෝන් එකක් අරගෙන හෝ ඇපේකට අස්සන් කරලා වෙන්න පුලුවන්) 3 හොර වැඩක් නම් පොලීසියට පැමිණිල්ලක් කරන්න. මේ වගේ කාරණා ගැන දන්න ලෝයර් කෙනෙක් ගෙන් උපදේශයක් ගන්න. (ලෝයර්ල ඉන්නව හරියට නොදැන කටට ආව දේ...
  17. C

    කිඹුලාවල වීදි ආහාර සෞඛ්‍යාරක්ෂිතද?

    සෞඛ්‍යාරක්ෂිතයි. රෑට පාරේ ඇවිස්සෙන දූවිල්ල පේන්නේ නෑ.
  18. C

    මොකක්දෝ රහසක් තියනවා.

    ඝෝඨාභයට දේශපාලන දැනුමක් නොතිබ්බ එක තමයි හේතුව. වෙන පලපුරුදු එකෙක් හිටිය නං ඕක මුලින්ම විසුරුවල දානවා. රටේ ප්‍රශ්ණ කොච්චර තිබ්බත් මිනිස්සුන්ගෙ අවධානය වෙන පැත්තකට දාන්න කෘතීම ප්‍රශ්ණ හදනවා.
  19. C

    ඉක්මන් සුවය පතමි

    Regardless of his political views, he is an outstandingly talented person. He should get well soon.
  20. C

    පොඩි බිස්නස් එකක් පටන් ගත්තා.

    The simple truth: If you can maintain quality, your business will thrive

    No contents