තොපි චීස් කේක් කාලා තියේද?

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    චීස් කේක් මන් කාපු රසම කේක් ජාතියක්. හොද පොට් එකකින් කාපන් කුකුලෝ චොර පොට් වලින් නැතුව
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    FB එකේ හදන තැනකින් ගෙන්නාගෙන කෑවා. පලවෙනි පාරට කාපු නිසාද කොහෙද මටනම් ලොකු වෙනසක් නැ. අද ප්‍ර්ශ්වේ එකේනම් එකක් කෑවා. කේක් වලට ලොකු ආසාවක් නැ.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,391
    113
    Colombo, Sri Lanka
    Happy Birthday GIF by American Bridge 21st Century
     
    • Wow
    Reactions: saja

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    Mama kala thiyena rasama kama walin ekak. Kalinnam ammage birthday dawasta genawa me paranam ganna baha mara ganan gihilla. 1kg 12000tath wadi. Kalin kala naththan ikmanata ekak aran kanna. Naththan thawath ganan giyahama kala iwarai. Mamanm aye ganne naha ochchara salli wiyadam karala.

    Ps.
    Wishque eken bala hoda hotel ekakin order karanna. Nikan shop wala thiyenne wena jarawawal.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    Cheese cake kiuwata cheese layer 1k ne uda daala tiyenne..cake kallak cheese Wala gagena kawanam Hari..hahahaha
     
    • Like
    Reactions: NRTG

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    හොද චීස් කේක් තියනව,

    Butter Boutique (pieces ගන්න පුලුවන් )​
    Sponge​
    Cake Temptations - Shangri-La​


    අනිත් තැන්වල එච්චර Quality නෑ. , ෂැන්ග්‍රි ලා වල තියනව ස්ට්‍රෝබෙරි චීස් කේක්
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බටර් කේක් එකක් අරන් චීස් කියලා ලියලා කාපන්. මේ දවස් වල රනිල් ප්‍රශ්ණ වලට දෙන්නේ ඒ වගේ විසදුම්. එයාව ෆලෝ කරපන්