බණ්ඩාරගම අයට අදුරගන්න පුලුවන් වෙයි තාම හන්දියෙ බිල්ඩින් ඒ විදියටම තියෙනවා. මන් හිතන්නෙ මේ 1990-1991 කාලෙ වෙන්න ඇති
මෙතන තියෙන කාර් පාර්ක් එක තමයි දැන් බස් ස්ටෑන්ඩ් එක. ඒ කාලේ වෙනස කොහොමද?
ගස් ටික මිසින්බණ්ඩාරගම අයට අදුරගන්න පුලුවන් වෙයි තාම හන්දියෙ බිල්ඩින් ඒ විදියටම තියෙනවා
ඒ කාලේ හිටියද බණ්ඩාරගම?බණ්ඩාරගම ඔයකාලේ මිනිස්සු අඩු පරණ ටවුන් එකක්..පානදුර - හොරණ පාර වැඩිදියුණු කරල හැදුවට පස්සෙ තමයි බණ්ඩාරගම දියුණු උනේ
ඔව් හැබැයිගස් ටික මිසින්
නෑ පොඩි කාලේ ගොඩක් සැරයක් ගිහින් තියනවා, අපේ ඉඩම් තිබුනා හොරණ පාරේඒ කාලේ හිටියද බණ්ඩාරගම?
ගස් ටික කපල දැම්ම 2017 වගේ ටවුන් එක ලොකු කරන්න. පාරෙන් දුන් දානව ඊට පස්සෙගස් ටික මිසින්
උයන්වත්ට්ත වැව නම් 2000න් පාස්සෙ හදපු එකක් නේ?වැවිට වැව
බොල්ගොඩ කමරෝ එක ළග
මහවිල තොටුපොළ
උයන්වත්ත වැව
-----++++
MS කඩේ කාටද මතක 90 ගණන් වල ඔය සුපර්මාකට් එන්න කලින් බණ්ඩාරගම තිබ්බ සුපිරිම කඩේ...
ඊට පස්සේ කළුතර පාරේ තිබ්බ පලතුරු/ කෙසෙල් කඩේ... ඒක නම් තාම තියෙනවා.
ඊට අමතරව ඉස්පිරිතාලේ ඉස්සරහ midland මල් ශාලාව..
පළාතේ තිබ්බ හොදම එක. ..
සල්ලි බාගේ ඇති පොරවල් තමා එකෙන් එම්බාම් කරේ
ඒ ළග තමා චන්න පෙරේරා / ගයාත්‍රි ඩයස් ගේ ගෙදර තිබ්බේ..
චන්න ගේ ඇස් කණ්නාඩි ශෝප් එකක් තිබ්බ චන්න පෙරේරා optitions කියලා පරණ බස් stannd එක ගාව..
ඊළඟට ශ්‍රීමතී කියාල ෆොටෝ ස්ටුඩියෝ එකක් තිබ්බ...famous..
තව පොලිසිය ගාව ඉංග්‍රීසි පංතිය කාටද මතක..?
පිස්සුද බං රයිගම් බණ්ඩාර හදපු එකක් 1500 -1600 ගණන් වලඋයන්වත්ට්ත වැව නම් 2000න් පාස්සෙ හදපු එකක් නේ?
එහෙමද එතන ගහලතිබ්බ හැබැයි චන්ද්‍රිකා රජයෙන් ප්‍රතිස්ංස්කරණය කරපු සීන් එකක්. ඒක වෙන්න ඇති මට මතක.පිස්සුද බං රයිගම් බණ්ඩාර හදපු එකක් 1500 -1600 ගණන් වල
බස්නාහිර පළාතේ දැනටත් තියෙන ලොකුම වැව..
නාමල් සොන්නය හෙලිකොප්ටර් වල metal detector හයි කරලා නිදන් ගොඩ දාන්න ගියේ..
පතහවත්තේ පන්සලේ තිබ්බ ඒව නම් ගත්තා හාමුදුරුවෝ සෙට් කරගෙන..
වැවෙත් tourism area එකක් develop කරන්න කියලා 2014 වගේ හෙන ප්‍රෝජෙක්ට් එකක් ආවා..
වෙලාවට ආණ්ඩුව පෙරලුනා 2015..
රයිගම් බණ්ඩාර ගේ රත්තරං ටික තියෙන්නේ උයන්වත්ත වැවේ .
ඕනිම පරණ වැවක නිදන් තියෙනවා. ඒව තියල තියෙන්නේ වැවේ නඩත්තුවට. කැඩෙන කොටස අනුව රෙපයාර් එකට ඕනි ප්‍රමාණයට තියල තියෙන්නේ.එහෙමද එතන ගහලතිබ්බ හැබැයි චන්ද්‍රිකා රජයෙන් ප්‍රතිස්ංස්කරණය කරපු සීන් එකක්. ඒක වෙන්න ඇති මට මතක.
කවුද කියන්නෙවැවේ නිදන්තියෙනව කියල?
ඔව් පොලිසිය ලග ඉංග්‍රීසි පන්තියට ඉංග්‍රීසි වචන ගිරව දම්මවන. ඊට එහාපැත්තෙ වලකුත් එක්ක තිබ්බ හිස් ඉඩම. බාගෙට හදපු /කඩා වැටිච්ච ගෙයක් හරි Hall එකක් හරි තිබ්බ. Photos ගන්න ඕන උනොත් ඔය Studio එකට ගියේ. තාම Photos තියනව. (Or තිමති නම මතක නෑ)වැවිට වැව
බොල්ගොඩ කමරෝ එක ළග
මහවිල තොටුපොළ
උයන්වත්ත වැව
-----++++
MS කඩේ කාටද මතක 90 ගණන් වල ඔය සුපර්මාකට් එන්න කලින් බණ්ඩාරගම තිබ්බ සුපිරිම කඩේ...
ඊට පස්සේ කළුතර පාරේ තිබ්බ පලතුරු/ කෙසෙල් කඩේ... ඒක නම් තාම තියෙනවා.
ඊට අමතරව ඉස්පිරිතාලේ ඉස්සරහ midland මල් ශාලාව..
පළාතේ තිබ්බ හොදම එක. ..
සල්ලි බාගේ ඇති පොරවල් තමා එකෙන් එම්බාම් කරේ
ඒ ළග තමා චන්න පෙරේරා / ගයාත්‍රි ඩයස් ගේ ගෙදර තිබ්බේ..
චන්න ගේ ඇස් කණ්නාඩි ශෝප් එකක් තිබ්බ චන්න පෙරේරා optitions කියලා පරණ බස් stannd එක ගාව..
ඊළඟට ශ්‍රීමතී කියාල ෆොටෝ ස්ටුඩියෝ එකක් තිබ්බ...famous..
තව පොලිසිය ගාව ඉංග්‍රීසි පංතිය කාටද මතක..?
නාකිනෙ උබඔව් පොලිසිය ලග ඉංග්‍රීසි පන්තියට ඉංග්‍රීසි වචන ගිරව දම්මවන. ඊට එහාපැත්තෙ වලකුත් එක්ක තිබ්බ හිස් ඉඩම. බාගෙට හදපු /කඩා වැටිච්ච ගෙයක් හරි Hall එකක් හරි තිබ්බ. Photos ගන්න ඕන උනොත් ඔය Studio එකට ගියේ. තාම Photos තියනව. (Or තිමති නම මතක නෑ)
Hospital එක ඉස්සරහ පාර එහාපැත්තෙ සේනානායක කියල දොස්තර කෙනෙක්. හොරණ පාරෙ තිබ්බ මොන්ටසෝරියක්. කළුතර පාරෙත් මොන්ටිසෝරියක් තිබ්බ.
90 ගනන් වල පානදුර පාරෙ 30-50m විතර යද්දි තිබ්බ Film Hall එකකුත්. ඒක ඉස්සරහ ගහේ මී වදයක් තියනව අපි ඉස්සර ගල් ගහල දුවන. විද්දම සනීපයි.
පිලියන්දල පාරෙ/පොලීසිය පාරෙ පටන්ගන්න තැනම පොඩි පාරක ඇතුලට වෙන්න බාබර් සාප්පුවක් තිබ්බ වයසක Uncle කෙනෙක් කොණ්ඩෙ කපන