වෙන කවුද ඉතින් @IndrajithGamage ගොමගේ තමයි. HiiQ වලටත් වඩා සුපිරිම මොළ මෝලක් මු නම්..
පහුගිය දවස් ටිකේ මුගේ සමහර ත්‍රෙඩ් වල එකදිගට කොළ පාට මෙන්න මේ රවුම වැටිල තිබ්බ. මම හිතුවේ FB, X එකේ වගේ මුව ඇඩ්මින්ල වෙරිෆයිඩ් profile එකක් කරල වත්ද කියල.. නෑ නේ බැලින්නම් මූම හයිඅයිකිව් වෙරිෆයි කරගෙන.
මුම...