SINHALA MOVIES

animation

Well-known member
  • Aug 25, 2011
    16,204
    9,473
    113
    Microsoft
    MV5BYTYyMWVhOWMtNTE5OC00NWM2LWFjMDItNzY4ODlhZDBhMWVhXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg



    මෙතනින් බාගන්න


    PART 01
    PART 02
    PART 03
    ​
    3rd link eka expire wela:sorry:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,927
    48,837
    113
    මේක නම් සුපිරි ෆිල්ම් එක

    ඒ වුනාට අර රේප් කරන සීන් නම් හෙනම ගොන් ජෝක් විදිහට අරන් තියෙන්නේ...සංගීතා නිකන් ගලක් කපනවා වගේ කකුල් දෙක ළං කරන් කිටි කිටියේ..ඵක්කෝ හරියට ඒක කරන්න බැරිනම් ඒ සීන් ඵක ඕකෙන් අයින් කරන්න ඕන නැත්නම් තාත්වික විදිහට ඒක කරන්න පුළුවන් නිළියෙක් ගන්න ඕන..කොහොමත් සංගීතා හරියන්නේ නෑ ඒ චරිතෙට.සුද විතරයි...ස්වර්ණා හරි අනෝජා වගේ නිළියෙක් ගන්න තිබ්බේ..ජැක්සන් ගේ රඟපෑම් නම් මරු..❤️
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,679
    8,214
    113
    මෙන්න වැලිකතර Welikathara (1971) 1080p REMASTERED WEBRip x264 2CH

    download කරන විදිය කොහොමද බන් මේක...


    Teligram Link
     

    samee96

    Member
    Nov 2, 2023
    20
    3
    3
    Sinhala10bitclub ඇඩ් කරල තියේ ඕන කට්ටිය මේ
    Sinhala10bitclub ඇඩ් කරල තියේ ඕන කට්ටිය මේකෙන් ගන්න link හැද
    කෙන් ගන්න link හැදුවේ නෑ

    Sinhala10bitclub ඇඩ් කරල තියේ ඕන කට්ටිය මේකෙන් ගන්න link හැදුවේ නෑ
    2011

    Sinhala10bitclub ඇඩ් කරල තියේ ඕන කට්ටිය මේකෙන් ගන්න link හැදුවේ නෑ
    View attachment 270957
    චැලෙන්ජස්
    බේරුන්ඩ පක්ෂියා
    අබා
    දෙන්නකෝ, හොඳ කොලිටි එකක්
     

    Locca99

    Member
    Aug 25, 2026
    17
    12
    3
    මෙන්න වැලිකතර Welikathara (1971) 1080p REMASTERED WEBRip x264 2CH

    download කරන විදිය කොහොමද බන් මේක...


    Teligram Link
    Oken ganna ba saving option eka disable krla tyenne group owner group ekema download karala balanna wtrai puluwan

    චැලෙන්ජස්
    බේරුන්ඩ පක්ෂියා
    අබා
    දෙන්නකෝ, හොඳ කොලිටි එකක්
    Mage ekak newei, mata hambunith aniwa dannam
    ------ Post added on Oct 12, 2026 at 10:26 AM
     

    samee96

    Member
    Nov 2, 2023
    20
    3
    3
    IMG_20261013_155606.jpg
    මෙන්න මේ ටික කලින් ගත්ත එක්කෙනෙක් ඉන්නවනම් දාන්නකෝ

    IMG_20261013_155606.jpg
    මෙන්න මේ ටික කලින් ගත්ත එක්කෙනෙක් ඉන්නවනම් දාන්නකෝ
    මේකත් කලින් ගත්ත කෙනෙක් දාන්නකෝ
    ------ Post added on Oct 13, 2026 at 3:57 PM
     

    Attachments

    • IMG_20261013_155550.jpg
      IMG_20261013_155550.jpg
      730.1 KB · Views: 40

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,077
    1,045
    113
    United States
    පැරණි සිංහල චිත්‍රපට වල තියෙන රසය අදටත් අලුත් චිත්‍රපට වලින් ලැබෙන්නේ නෑ වගේ. මේ ත්‍රෙඩ් එක මෙච්චර කාලයක් තිස්සේ තාමත් ඇක්ටිව් තියෙන එක නම් නියමයි, ඔයාලගේ ආසම පැරණි චිත්‍රපටය මොකක්ද?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,077
    1,045
    113
    United States
    මචං නම් ඇත්තටම ආයෙ ආයෙ බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක් ❤️ කා ළඟ හරි හොඳ කොපියක් තියෙනවා නම් මටත් කියන්න මචංලා.
     
    • Like
    Reactions: lgayyamp

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,077
    1,045
    113
    United States
    පරණ සිංහල චිත්‍රපටවල තිබ්බ සරල කතායි සංගීතෙයි තාමත් හිතට දැනෙනවා. ඔයාලා මෑතකදි ආයෙත් බැලුව, හිතේ රැඳුණු පරණ චිත්‍රපටය මොකක්ද?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,642
    55,817
    113
    Colombo
    පරණ සිංහල චිත්‍රපටවල තිබ්බ සරල කතායි සංගීතෙයි තාමත් හිතට දැනෙනවා. ඔයාලා මෑතකදි ආයෙත් බැලුව, හිතේ රැඳුණු පරණ චිත්‍රපටය මොකක්ද?

    ඇගේ වයිරය
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,077
    1,045
    113
    United States
    අඩෝ ඒ පරණ thread එක copyright නිසා delete උනා කිව්වම තමා මතක් උනේ, ඒකෙ තිබ්බ පරණ සිංහල film ටිකේ links තාම හොයාගන්න තියෙනවද බං?
     

    samee96

    Member
    Nov 2, 2023
    20
    3
    3
    Telegram ග්‍රවුප් තියෙනවා නම් දාන්න කෝ
    1080p WebDL එහෙම දාන හොඳ කොළිටි සිංහල ෆිල්ම් බලන්න පුළුවන්.