ඔව් ඔව් උඹල ගෙදරට වෙලා නහයෙන් අඬ අඬ ත්‍රෙඩ් දානකොට බයියො ගෙදරට වෙලා කරන්නෙ ජයග්‍රහණය සමරන එක,
ත්‍රෙඩ් දදා ඉන්න වෙලාවක් නෑ ප්‍රෙන් :D
පව් යකෝ, ලිස්ට් හදන්න රිදිලා :lol: (එක්සෙල් ෂීට් එකක් හදා ගත්තනං ලේසියි :rofl:)
ඕක තමයි බයියන්ට කියන්නෙ රතු අලි ඕනවට වඩා බයිට් කරන්න එපා කියල,
මේකෙ ත්‍රෙඩ් දාල...