වැඩිහිටි ජනගහනයෙන් බහුතරය රටට බරක් නෙමෙයි, හුඟක් අය අවුරුදු 65 - 70 විතර වෙනකං පොඩි ජොබ් හෝ බිස්නස් කරනව, නැත්තං ගෙදර කඩයක් හරි දාගෙන ඉන්නව.
ගෙදර ඉන්න අය ලමයින්ගෙ ලමයි බලා ගන්නව, ඉස්කෝලෙ එක්කං එනව, යනව වගේ වැඩ හරි කරනව.
කොරෝනා ව්යාප්ත වෙලා ආර්ථිකය කඩං වැටුනොත් පෙන්ශන් වගේ ලක්ශ වාරයක් පාඩුයි...