1. Miami-Vice

    සුභ මංගලම් එක්සිකියුටර්

    Congratulations machang!!! :D
  2. Miami-Vice

    Any book you need, try me..

    එල, James Hadley Chase ගෙ පොත් ලංකාවෙ ගන්න තියෙන කඩයක් දන්න කෙනෙක් කියන්ඩකො :)
  3. Miami-Vice

    බදුර්ධීන් මාගේ නිවසේ නැත

    :lol: කෝ මේ ජවිපෙ තරුණයො?? :lol:
  4. Miami-Vice

    REDI ADAN KADE GIYATA DAN ILLAN KANAWA

    තේරෙන්නෙ නැති නිසා අහන්නෙ, ආණ්ඩුවට පොලිසියට බලපෑම් කරන්න බැරි නං 19 යටතේ, බදුර්දීන්ව අල්ලන්නෙ නැති එකට ආණ්ඩුවට බැනල වැඩක් තියෙනවද?
  5. Miami-Vice

    Netflix Subscription

    What if everybody thought like that and nobody paid?
  6. Miami-Vice

    DARK TV SHOW එක ගැන

    :cool: කවදද දන්නෙ නෑ රිලීස් කරන්නෙ?
  7. Miami-Vice

    DARK TV SHOW එක ගැන

    :yes: :yes:
  8. Miami-Vice

    DARK TV SHOW එක ගැන

    පට්ට සීරීස් එක, සීසන් 2ක් බැලුව :yes: ඇත්තද Dexter අලුත් සීසන් එකක් එනව කියන්නෙ?
  9. Miami-Vice

    මේ බිට්කොයින් යුගයක් කියලා දන්නේ නැති මීහරක් ළමයින්ට මැටි කැට දෙන්න කතා කරනවා. - පා.ම චම්පික රණවක😂😂😂

    ටිපිකල් ටොයි / ජෙපි රෙස්පොන්ස් :lol: කියන්න දෙයක් නැතුව නෝන්ඩි වෙනකොට එක්කො හිමීට මාතෘකාව වෙනස් කරනව, නැත්තං බයියො බයියො කියල බැනල මාරු වෙනව :lol: අපරාදෙ මගේ උත්තර කොටන්ඩ ගිය කාලෙ, චම්පික මැතිඳුගෙන් බිට්කොයින් වත් ඉල්ලගන්ඩ ඕනෙ පාඩුවට හරි යන්ඩ :(
  10. Miami-Vice

    මේ බිට්කොයින් යුගයක් කියලා දන්නේ නැති මීහරක් ළමයින්ට මැටි කැට දෙන්න කතා කරනවා. - පා.ම චම්පික රණවක😂😂😂

    පාඨලී ඒ ආණ්ඩුවෙ ප්‍රබල ඇමති කෙනෙක් නේද? උඹ අපිට මෝඩය හරක කිව්වට මට දැං උඹ ගැන සැකය එන්න එන්නම වැඩි වෙනව කොල්ලො :nerd:
  11. Miami-Vice

    මේ බිට්කොයින් යුගයක් කියලා දන්නේ නැති මීහරක් ළමයින්ට මැටි කැට දෙන්න කතා කරනවා. - පා.ම චම්පික රණවක😂😂😂

    තේරුනේ නෑ... උඹ මාතෘකාවට අදාලව නෙමෙයිනෙ බං කතා කරන්නෙ... උඹ අපිට මෝඩය මෝඩය කිව්වට මට දැං උඹ ගැන සැකයි :eek:
  12. Miami-Vice

    මේ බිට්කොයින් යුගයක් කියලා දන්නේ නැති මීහරක් ළමයින්ට මැටි කැට දෙන්න කතා කරනවා. - පා.ම චම්පික රණවක😂😂😂

    උඹලට ඔය කතාවල හරයක් තේරෙන හින්ද තමයි අවුරුදු 4.5ක් කොකා පෙන්නලත් තාම රැවටෙන්නෙ :lol:
  13. Miami-Vice

    මේ බිට්කොයින් යුගයක් කියලා දන්නේ නැති මීහරක් ළමයින්ට මැටි කැට දෙන්න කතා කරනවා. - පා.ම චම්පික රණවක😂😂😂

    ඔය කතාවෙ හරයක් නැති එකනෙ බං අවුල... හරයක් තියෙනව නං අපිත් කැමතියි :lol:
  14. Miami-Vice

    මේ බිට්කොයින් යුගයක් කියලා දන්නේ නැති මීහරක් ළමයින්ට මැටි කැට දෙන්න කතා කරනවා. - පා.ම චම්පික රණවක😂😂😂

    ජෝක් නෙමෙයි බං, උඹලට සත්‍ය පහදල දෙන්න හදන්නෙ :( එහෙනං ඉතිං උඹ ගෝඨ ගැන කියල හිමීට මාතෘකාව වෙනස් කරන්න හදන්නෙ ඇයි කොල්ලො? :lol:
  15. Miami-Vice

    මේ බිට්කොයින් යුගයක් කියලා දන්නේ නැති මීහරක් ළමයින්ට මැටි කැට දෙන්න කතා කරනවා. - පා.ම චම්පික රණවක😂😂😂

    හිමීට මාතෘකාව වෙනස් කරනව නේද හොර ගෙඩිය? :lol: මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව "ජවිපෙ තරුණයෝ සහ චම්පික මැතිඳුගේ ලණු" :lol:
  16. Miami-Vice

    මේ බිට්කොයින් යුගයක් කියලා දන්නේ නැති මීහරක් ළමයින්ට මැටි කැට දෙන්න කතා කරනවා. - පා.ම චම්පික රණවක😂😂😂

    ඒ කියන්නෙ උඹ පිලිගන්නව චම්පික මැතිඳුගෙ ලණු කෑව කියල :lol: (කලින් අහපුවම රිපීට් කරන්න එපා කියන්න දෙයක් නැති වෙනකොට :lol: පිලිතුර සඳහා කරුණාකර පලවෙනි පිටුව බලන්න :lol:)
  17. Miami-Vice

    මේ බිට්කොයින් යුගයක් කියලා දන්නේ නැති මීහරක් ළමයින්ට මැටි කැට දෙන්න කතා කරනවා. - පා.ම චම්පික රණවක😂😂😂

    බය නොවී කොහොමද ජවිපෙ තරුණයො අවුරුදු 5.5ක් තිස්සේ කන ලණුවල සයිස් එක දැක්කම? කලිනුත් කිව්ව වගේ වෙනත් පක්ෂයක් දිනවන්න මෙච්චර ලණු කන උඹල සාමාන්ය මිනිස්සු නං වෙන්න බෑ :lol:

    No contents