1. DooA

    Girlfriend and Money Spending

    2000k wage thamai bday. New year walata nam itin sorry thamai
  2. DooA

    ලෝකෙට මොකද උනේ

    Buddagame aya piliganne nane oka
  3. DooA

    මාර්ග නීති රීති

    :yes::yes:
  4. DooA

    Accident Minuwangoda

    මේකනේ බන්. ඩිෆෙන්ඩර් එකට විරුද්දව මුකුත් කරන්න බෑනේ. එලවපු එකා එලොවනේ. ඔතන කව්රුවත් මලේ නැත්නම් ලොවෙත් බස් කාරයෝ නිදහස්.
  5. DooA

    මාර්ග නීති රීති

    මනුස්සකම නැතුව ඉස්සර කරන එකාට ගේමට ගිහින් උ හැප්පිලා මළොත් ලොවෙත් කුඩුව තමයි
  6. DooA

    මාර්ග නීති රීති

    පාරේ lane 2k තියෙන්නේ පාරවල් කියෙන් කියකද
  7. DooA

    ලෝකෙට මොකද උනේ

    ලෝකෙට මොකද උනේ මේක මන් අහන්නේ ක්‍රිස්තියානි, මුස්ලිම් කට්ටියගෙන්. උබලා පිළිගන්නවද ලෝකේ මැව්වේ දෙවියන් කියලා. හිතට එන දේ කොටලම යන්න.
  8. DooA

    මරණ දණ්ඩනය නීතිගත කල යුතුද නැද්ද?

    ක්ෂණික කෝපයට දඩුවම් දෙන්නේ නැ/
  9. DooA

    This is Ronaldo

    කෝ මේ තොරණේ විස්තරේ
  10. DooA

    දියත පාර්ක්

    උබේ ගමකට talk තියෙනවා. උබ ගියත් නැට්ට පුකේ ගහන එයි :lol:
  11. DooA

    Pc ekta sub ekak..

    20k වත් වියදම් කරපන් පට්ටම එකක් ගන්න පුළුවන්
  12. DooA

    දියත පාර්ක්

    රුම් පලයන් බන් අනික් දවසේ
  13. DooA

    මුසලුන් ක්‍රොයේෂියාව දෙසට

    තම්බි කියන්නේ මහා වෙස ජාතියක්
  14. DooA

    කාර්ය සහායක තනතුරට ඉල්ලන ආචාර්ය උපාධිධාර

    india වල degree වැඩක් නා පට්ට චා
  15. DooA

    ඩිෆෙන්ඩරයේ හැපුණු බස් එකේ රියදුරුගේ කතාව

    මචං හොරෙක් නිකන් හොරකම් කරන්නේ නැ නැති බැරි කමට හොරකම් කරන්නේ . එහෙමයි කියලා උසාවියෙන් දඩුවම් නොදී ඉන්නේ නැ. මනුස්සම නම් ඒ බස් කාරයෝ දෙන්නට යන්න දෙන එක. මොකද බස් කාරයොන්ට මාසේ පඩි නැ. එදා වෙල් හම්බකරන් කන්නේ. නමුත් නීතියට අනුව දවස් 14ක් හිරේ ඉන්න ඕනේ. උබම කියපන් දෙකෙන් මොකද්ද වෙන්න ඕනේ කියල
  16. DooA

    ඩිෆෙන්ඩරයේ හැපුණු බස් එකේ රියදුරුගේ කතාව

    Ape sonnayo tika ka gahuwe bus karayo hire damma kiyala lol
  17. DooA

    ElaKiri Programmer's Club

    ප්‍රශ්නෙට උත්තරේ නම් ඕක තමයි මචං. උන් ඉල්ලන්නේ singalton pattern එක. With the Singleton design pattern you can: Ensure that only one instance of a class is created Provide a global point of access to the object Allow multiple instances in the future without affecting a singleton class's clients

    No contents