සාධාරණ උසාවි ගෙනෙන තුරු මරණිය දණ්ඩනය යනු හුදු පාතාල මිනී මැරීමට ඉදුරාම සමාන ක්‍රියාවකි

නැති කල යුත්තේ මනුෂ්‍යා නොව ඔහුගේ වැරද්දයි.
'sadarana usawi' thiena ratak kiyapan balanna
Mehema practical karapu ratak kiyapan balanna.
'sadarana usawi' thiena ratak kiyapan balanna
මිනිස් ජීවිතයක් කියන එක කොච්චර වටිනවද බන් මොනව වුනත් එක චාන්ස් එකක් දෙන්න ඕනෙ ක්ෂණික කෝපය කියන එක අපි හැමෝටම තියෙනවනෙ... මරණ දඩුවම ක්‍රියාත්මක වෙන්න ඕනෙ නෑ සදාකල් හිරේ දැම්මම විදවන එක මැරනෙවට වඩා අමාරුයි....