ලෝකෙට මොකද උනේ
මේක මන් අහන්නේ ක්‍රිස්තියානි, මුස්ලිම් කට්ටියගෙන්.
උබලා පිළිගන්නවද ලෝකේ මැව්වේ දෙවියන් කියලා.
හිතට එන දේ කොටලම යන්න.
උබලා පිළිගන්නවද ලෝකේ මැව්වේ දෙවියන් කියලා.
හිතට එන දේ කොටලම යන්න.
ලෝකේ කවුරු මැව්වත් අපිට මොකෝ බං. මවපු එකා අපි දිහා ඇහක් ඇරලා බලන්නේ නැත්තන්, උගෙන් අපිට කිසි උදව්වකුත් නැත්තං උව මතක් කර කර ඌ මත්තේ මැරෙන්ඩ යන එක මහා ගොන් කමක්.
ක්‍රිස්තියානි උන් නම් කියන්නෙ මෙ ලොකෙ ජීවිතය පරීක්ශනයක් කියල, එකලු දෙවියො වැඩිය උදවු කරන්නෙ නැත්තෙ එත් දෙවියන්ව විශ්වාස කරනවනම් අවශ්‍ය වෙලාවට උදවු කරනවලු.
පරීක්ෂණ කරන්ඩ ඕනේ අපි නොදන්නා දෙයක් ගැනනේ. තමන්ම මවපු මිනිස්සු ගැන පරීක්ෂණ පවත්වන්නේ මොකද කියල මට නං තේරෙන්නේ නෑ. අනික ඔය කියන මැවුම්කාරය සියල්ල දත් කියලනේ කියන්නේ. ඉතිං තව මොනවද දැනගන්ඩ තියෙන්නේ පරීක්ෂණ කර කර. අනිත් එක කාට හරි උදව්වක් ඕනේ වෙලාවට මු මොන ආගමේද, මාව විස්වාස කරනවද, මට වැදුම් පිදුම් කරනවද කියල තෝර තෝර ඉන්නවනං එක මහා කැත වැඩක්.
ඔව් යකෝ අර සිංදුවකුත් තියෙන්නේ.. "දෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි. පහන ලඟයි ආලෝකෙ දුරයි" කියල.
ක්‍රිස්තියානි, මුස්ලිම් අයගෙන් විතරක් අහපු නිසා මං බම්ප් එකක් දාන්නම්..