1. C

    කළු කැත සොන්නයෙක් මරලා

    බොහෝ වෙලාවට ඉන්න neighbourhood එක බලපානව, peaceful neighbourhood එකක් නම් පොලිසිය aggressive විදියට ක්‍රියාකරනව අඩුයි. කොහොමත් ඇමර්කාවේ ආයුටයක් අරගෙන පොලිසිය එක්ක interact කරන එක ඉතා අවදානම්
  2. C

    ඕසී වල හම්බකරන හැටි..💲❤️

    මෙකේ ටිකක් ඇරියස් එකක් එක්ක කෙරන කතාවක්. ඕස්ට්‍රේලියාවෙ ස්ටුඩන්ට් යන සැලකිය යුතු කොටසක් ක්ලීනින් ජොබ්, මැගසින් බෙදනවා, පාට් ටයිම් ට්‍රක්/ඩිලිවරි වෙයකල් එලවනවා වගේ දේවල් කරනවා. එහෙම කරන කරපු අය එක විවුර්තව කියනවා කවුරුවත් ලැජ්ජා වෙන්න හේතුවක් කියල සලකන්නේ නෑ. Educationally & professionally...
  3. C

    කොළඹ මහ ඉස්පිරිතාලෙට කිට්ටුව නවතින්න තැනක්

    this is on net 3950/= RR House 492/8 Colombo - Galle Main Rd, Colombo 00600•072 187 2747
  4. C

    තේ වල පාට නැත්තේ ඇයි ?

    තේ වල පාට එන්නේ oxidized polyphenols හින්දා, තේ දළු මද පවනේ වේලල තලන්න ඕනැ එතකොට සෛල ඇතුලෙ තියන polyphenols පිටතට ඇවිත් oxidation. වෙලා theaflavins + thearubigins.හැදෙනව එවා තමයි දුබුරු පාටට හුරු වර්ණය දෙන්නෙ
  5. C

    තේ වල පාට නැත්තේ ඇයි ?

    තේ වල පාට එන්නේ polyphenols හින්දා තේ දළු මද පවනේ වේලල තලන්න ඕනැ එතකොට සෛල ඇතුලෙ තියන polyphenols පිටතට ඇවිත් oxidation. වෙලා theaflavins + thearubigins.හැදෙනව එවා තමයි දුබුරු පාටට හුරු වර්ණය දෙන්නෙ
  6. C

    ඩොක්ටර් කෙනෙක් ඉන්නවා නම් මේක මොන වගේ ලෙඩක්ද කියන්න

    මේක බොහෝ වෙලාවට අභ්‍යන්තර කණට සම්බන්ද හේතුවක් වෙන්න පුලුවන්. high blood pressure, diabetes වගේ බෝ නොවෙන රෝග වලින් නොපෙලෙන කෙනෙක් නම් ලොකු ප්‍රශ්ණයක් වෙන්න ඉඩකඩ අඩුයි. සාමාන්‍යය වෛද්‍යවරයෙක් හම්බ වෙන්න
  7. C

    america යන්න හම්බෙලා තියෙනවා , සමහර එවුන් අවුල් ද මන්ද

    යන VISA කාණ්ඩය අනුව ගොඩක් දේවල් ඩිපෙන්ඩ් වෙනවා Student නම් (F, M visa) external සපෝට් එකක් (scholarship/ ගෙදරින්) නැතිනම් ගොඩක් අමාරුවෙන් වැඩ කරන්න වෙයි ි. . Student accommodation සාපේක්ශව ලාබයි. Pubic transport සීමිතයි වාහනයක් ගන්නම ඕනැ. climate එක ප්‍රදේශය අනුව අමාරු වෙන්න පුලුවන්...
  8. C

    කුපිතවූ අරියඥාණ Fansලට පිලිතුරක්

    ලංකාව තව අවුරුදු 100ක් ගියත් පොදුවේ බුද්ධිමත් , සීලාචාර සමාජයක් වෙන්නෙ නෑ.
  9. C

    Nadu help ekak

    මේක බැලු බැල්මට අවාසි සහගත නඩුවක් වෙනවා. මොකද නඩුවක් නිශ්ප්‍රභා කරන්නේ ප්‍රමානවත් සාක්ශි නැති නිසා. මේ විදියෙ නඩුවක නැවත් ඉදිරිපත් කරනකොට සාක්ෂි හොයාගන්න ඕනෑ. හොද ලොයර් කෙනෙක් කෙනෙක් ලවුවා ඉදිරිපත් කරන්න ඕනෑ. ගොඩක් ලොයර්ල මෙවගේ කේස් බාරගත්තට එදිනෙදා උසාවි ගිහින් ගාණ ගන්නව මිසක් පිලිවලකට සූදානම්ව...
  10. C

    අර්-ජුන මූසලයට ලස්සනට අමතන කොටුවේ හාමුදුරුවෝ... 12.13 ඉදන් බලන්න..

    ජාතකේ හංගල සුදනො වගේ ඉන්න කයිවාරු ගහන උන්ගේ ජාතකේ අවුස්සන්න ඕනැ -
  11. C

    අර්-ජුන මූසලයට ලස්සනට අමතන කොටුවේ හාමුදුරුවෝ... 12.13 ඉදන් බලන්න..

    අර්ජුන රණතුංග කටින් හොද වගේ පෙනුනට ක්‍රියාවෙන් ඉතාම අශීලාචාර මනුස්සයෙක්. එක කාලයක් ඉන්ටරීම් කමුටු සභාපති වෙලා හිටියා. මේකාලේ ක්‍රිකට් කොච් ගේ වාහනේ ගෙදර පාච්චි කරන්න තියාගෙන හිටියා. සිරස මහරාජා එක්ක කම්පනියක් රෙජිස්ටර් කරගෙන Open bid නොගිහින් හොරපාරේ ක්‍රිකට් broadcast right ගන්න ගේමක්...
  12. C

    ක්රිකට් ලොවේ බඩු කාරයෝ

    අර්ජුනගේ වයිෆ්
  13. C

    සමන්තබද්‍ර number - 02 ? 😮😮😮

    සියලු ආගම් ම්ථ්‍යා දෘෂ්ථිකයි. එවා ඇතුලේ බිහිවෙන කල්ට් ප්‍රධාන ප්‍රවාහයේ විවෙචන වලට ලක් වෙන්වා. ආගම පුද්ගලික කමැත්තක් විදියට සලකන තරම් සමාජය දියුණු වෙනකොට මෙව නිවුස් වෙන්නෙ නැ.
  14. C

    ක්රිකට් ලොවේ බඩු කාරයෝ

    මේකේ ගොඩක් අය අර්ජුන හරි හොද ඩිසිපිලින් අතුව ජීවත් වෙන කෙනෙක් වගේ අදහසක් කියල තියනව, ඇත්ත ඕක නෙමෙයි. අර්ජුන ඔය අනිත් උන්ට වඩා බඩු කාරය හැබැයි සුධර්මව port එකේ වැඩට ගන්න කන් කොලේ ඉරාගත්තෙ නෑ. අර්ජුනයගෙ වයිෆ් ඌට වඩා අවුරුදු 8 - 10 වැඩිමල් , මූ ක්‍රිකට් ගහන්න නැවතිල හිටියේ නුගෙගොඩ පැලවත්ත පාරේ...
  15. C

    Who owns the source code?

    It all depends on your software development contract agreement. But the data that application hosts belongs to your company and is an intellectual property of the company, you have the right to request the data.
  16. C

    🔴 Talk with Chulaksh +18

    This should never happen to any child. It is good that she came out as a winner in the midst of those difficulties.
  17. C

    ලංකාවේ පාතාලයේ ගෝඩ්ෆාදර් වූ නාවල නිහාල්ගේ සම්ප්‍රාප්තිය

    ඔය ලංගම බස් විකුණල තියෙන්නෙ ජේ ආර් ජයවර්දන ආණ්ඩුව ලංගම අඩපන කරල ප්‍රවාහනය පුද්ගලික කරන උපායක් විදියට. අබිලි බස් කියල ධාවනය කරන්න පුලුවන් හොද බස් විකුණල තියනව. මේව අරගෙන තියෙන්නෙ ඔක්කොම එ,ජා.ප යට සම්බන්ධ අය.
  18. C

    අනුරාධගෙ ඩොමේන්ස් එක

    පැහැදිලි කිරීම් ඉතාම හොදයි. ඉගෙන ගන්න ලමයින්ට වටිනවා

    No contents