මම අහපු ප්‍රශ්නෙට උත්තරයක් දීපං බයිල ගගහ වටේ යන්නෙ නැතුව...
"ඒකාධිපති මහින්දගෙ කාලෙ (උං කියන විදියට) හැමදාම මාඬ්ය සාකච්චා, උද්ගෝෂන කරන්න පුලුවන් නං හොරකං කරනව කියල, උන්ගෙ යහපාලන කාලෙ ඒ තිබ්බ මාධ්ය සාකච්චා, උද්ගෝෂන වලින් 10% වත් කරන්න බැරි උනේ ඇයි හොරු අල්ලන්නෙ නැති එකට විරුද්ධව, ඔප්පු කරපු මහ...