මේ පාර ජෝප්පෝ හැරෙන්න අනිත් ඔක්කොම පොහොට්ටුවට කිචම වෙලා ගිහින්.. සජියා ගොනා කියන්නේ නිකන්ද? ඌ හිතුවේ බැසිල් පොහොට්ටුව හැදුවා වගේ ඌත් වෙන පක්ෂයක් හදාගෙන ගියාම මිනිස්සු චන්දෙ දෙයි රනිල්ට විරුද්ද වෙයි කියලා. අන්තිමට රනිල්ටත් නැහැ උටත් නැහැ.ඒ එන්නෙත් නැහැ මේ පාර .ඔක්කොම එකතු කරත් බැරි වෙනවා SLPP හැම තැනම වාගේ 70% වද ගන්නවා නෙ. අනිත් ඡන්ද එකතු කරත් ඔක්කොම UNP එකට සරළ බහුතරය වත් ගන්න බැරි වෙනවා![]()
