1. Miami-Vice

    සජිත් දහම් පාසැල් 214ක් හදද්දි මහින්ද මුස්ලිම් පල්ලි 240ක් හදල, කවුද බෞද්ධය

    මහින්ද එච්චර කරලත් මුස්ලිම් මිනිස්සු සජිත් සෑර්ට ඡන්දෙ දෙන්නෙ ඇයි දන්නෙ නෑ :baffled:
  2. Miami-Vice

    සජිත් දහම් පාසැල් 214ක් හදද්දි මහින්ද මුස්ලිම් පල්ලි 240ක් හදල, කවුද බෞද්ධය

    මහින්ද එච්චර කරලත් මුස්ලිම් මිනිස්සු ඡන්දෙ දෙන්නෙ සජිත් සෑර්ට :baffled:
  3. Miami-Vice

    අනුර කුමාරට පච කුමාර කියන්නේ අැයි?

    මට හරි දුකයි ජෙප්පො රෙදි නැතුව කඩේ ගිහින් මෙච්චර කල් රෙදි හෝදල තියෙන්නෙ පචෝරිස් කෙනෙක්ගෙ ලණු කාල කියල හිතනකොට :(
  4. Miami-Vice

    මගේ සෙරෙප්පු කුට්ටම තියල පලයල්ලා

    "JVP සහෝදරවරු පෙරමුණ ගන්න ඕනේ" :lol:
  5. Miami-Vice

    මුන් මේ පාර ගෙදර තියාපල්ලා

    සුලු ජාතික ඡන්ද හිඟා කෑමට රට පාවා දීම
  6. Miami-Vice

    මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිලියන 11ක් මිසින්

    :lol: ස්වාධීන මතධාරීන් හිමීට මාරු වෙනව මේ ත්‍රෙඩ් වලින්
  7. Miami-Vice

    ගෙට පැනලා ළමය පැත්තකට තියලා අම්මව දූෂණය කරන රටක් වෙලා මේක දැන්

    :yes: මේ අයගේ ඇත්ත මානසික තත්වය හිතා ගන්න පුලුවන් මේ වගේ පෝස්ට් වලින් මේවගේ ඛේදවාචක පාවිච්චි කරල කඩේ යන එකට හිනා වෙවී සපෝට් කරන අයත් ඉන්නව
  8. Miami-Vice

    ගෙට පැනලා ළමය පැත්තකට තියලා අම්මව දූෂණය කරන රටක් වෙලා මේක දැන්

    මේවගෙ ඉතාම අනුවේදනීය, අමානුෂික දේවල් දේශපාලන වාසි ගැසීමට පාවිච්චි කරන එක ගැන දුකයි. ඔය තරං පහත් තත්වෙට වැටෙන්න එපා දේශපාලුවො වෙනුවෙන්

    No contents