පටු විදිහට හිතන්න එපා සහෝදරයා.. තමන්ගේ මතේම හරි කියන්න උත්සහ කරන්නත් එපා. මේක දෙපැත්ත කැපෙන පිහියක් වගෙයි.
සතුට තියෙන්නෙ හිතේ. ඒක සාපේක්ෂයි. උබට තේරෙන විදිහට මම උදාහරණයක් කියන්නම්.
බිල් ගේට්ස් ලෝකේ ලොකුම පොහොසතා. හැබැයි බිල් ගේට්ස් ට හැර ලෝකෙ අනිත් හැමෝගේම අතට අපි දෙනව බිල්ගේට්ස් ගාව තියනව වගේ...