1. udsic

    Nadeeka Perera Almost Naked

    ටොයින් .....!!!
  2. udsic

    25 mistakes in 5 min (6.23)

    මේක දැක්කම නම් ගොඩාක් රිදෙයි කට්ටියට.. :)
  3. udsic

    urajdrlk_සොහොයුරා_වෙත

    මචන් මේ නුල ආයේ නිවාඩුවක් දාලා කියවන්න ඕනේ බන්...:rofl::rofl::oo::oo::oo:
  4. udsic

    urajdrlk_සොහොයුරා_වෙත

    පට්ට ටෝක ඕයි...:rofl::rofl::rofl::rofl::rofl:
  5. udsic

    Laptop help

    හපොයි...!!!:lol::lol::lol::lol:
  6. udsic

    Laptop help

    උගේ කරුමේ බන්... මම අදාළ ත්‍රෙඩ් එකේ ලින්ක් එකකුත් දැම්ම මෙතනට හෙල්ප් ඕනේ කියල , කොහෙද අපේ උන්ට ඕව පේන තත්වෙක නෙවේ ඉන්නේ.. :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
  7. udsic

    urajdrlk_සොහොයුරා_වෙත

    එකෙන්ම.
  8. udsic

    urajdrlk_සොහොයුරා_වෙත

    මෙතෙන්ට වෙලා පිස්සු කෙල කෙල ඉන්නේ නැතුව මෙන්න මුට සප් එකක් දියන් බන්.. http://www.elakiri.com/forum/showthread.php?t=1489256
  9. udsic

    urajdrlk_සොහොයුරා_වෙත

    උබට බඩු තමයි.. දැන් ඉතින් පැටියා කියල සර්ච් එකක් ගැහුවහම ....:P:P:P:P.හිකිස්..
  10. udsic

    බණ්ඩාරනායක ඝාතනය සැලසුම් කළ මාපිටිගම බුද

    +5 මගෙන්. නඩු හබ, වලි සීන් වෙනුවට තව තවත් මෙවන් ත්‍රෙඩ් මෙහි වටේවයි පතමි..
  11. udsic

    දෙසැම් 22,23 සහ 24 යන දින පෘථිවියම අන්ධකාරයෙ.

    එන්න තියනවා නෙවෙයි බන් , ඇවිල්ලා තියෙන්නේ. මම 1 වෙනි එපිය බලලත් ඉවරයි. Game of Thrones ආයේ එනකල් මොනවා හරි බලන්නත් එපායැ..:(:(:(:(
  12. udsic

    tadi ooorek para yanawa...

    ela!!!:lol::lol::lol:
  13. udsic

    අද මගේ උපන්දිනේ!!!

    සුබ උපන්දිනයක් මචන්...
  14. udsic

    urajdrlk_සොහොයුරා_වෙත

    හ්ම්ම්....
  15. udsic

    හැපීම හැපී උපන්දිනයක් වේවා මචන්..(ඊයේ)

    හැපීම හැපී උපන්දිනයක් වේවා මචන්..(ඊයේ)
  16. udsic

    දෙසැම් 22,23 සහ 24 යන දින පෘථිවියම අන්ධකාරයෙ.

    අපරාදේ බන් මේ වගේ ඒවා අප්‍රේල් වලට කලින් කියපන්. අවුරුදු උත්සවේකට ගිහින් ලොකුම බොරුව තරග වලට කියලා හොද ගානක් හොයාගන්න පුළුවන්..:P:P:P
  17. udsic

    urajdrlk_සොහොයුරා_වෙත

    කතාවේ වැරදි තැන අල්ල ගන්න එපා සහෝ, ඒක මම උදාහරණයකට කිව්වේ. හොද විවාදයකට, තර්ක කිරීමකට මමත් කැමතියි. නමුත් අපි අනිත් අයගේ අදහස් වලටත් ගරු කරන්න ඕනේ කියන ඒකයි මම අදහස් කලේ..:baffled:
  18. udsic

    urajdrlk_සොහොයුරා_වෙත

    මචන්ලා , මේ නුලට දාල තියන රිප්ලයි දැක්කහම දුක හිතුනා. ෆේක් එකක් හරි මොකක් හරි උගේ අදහස කිව්වහම මෙහෙමද බන් රෙප්ලයි කරන්නේ අපි.. 1 වෙනි රෙප්ල්ය් එකම කුණුහරපයක්. මචන්ලා අපි මෙහෙම මානසිකත්වයක් තියාගෙන නේද , අපි පත්කරලා යවපු ජනතා නියෝජිතයින්ගෙන් මිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්නේ... මම කිව්වේ උබලට...
  19. udsic

    Hi everyone

    මේකා ෆේක් එකක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. අපි හොද විදිහ ගැන හිතලා කටයුතු කරමු. හැම එකාම ෆේක් කියල හිතාගෙන සලකන්න බෑනේ..:D:D
  20. udsic

    Hi everyone

    හේ හේ... පවුනේ බන්... අලුත් කොල්ලෙක්නේ... කෙල්ලන්ට නම් හැමෝම රෙප් දෙයි...

    No contents