1. udsic

    එලකිරි ගරාජ්

    <Quote>EE90 මගේ යාලුවෙක්ටත් තියෙනවා. සිරාම භාණ්ඩේ බන්. 160kmph යතහැකි තාම කිසි අව්ලක් නැතුව ! ඒක 19- xxxx එකක් :yes:</Quote> අනිවා මචන්..යන්න පුළුවන් 160-180 ගේමක් නැතුව..
  2. udsic

    නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්! කසුන් කල්හාර ජ&#351

    පැහැදිලි ඊර්ෂියාව..ලොල්..:P:P:P
  3. udsic

    පිස්සු හැදෙයි..එළකිරි බන්.. උබ හොදින් නම් අපි හොදින්..

    පිස්සු හැදෙයි..එළකිරි බන්.. උබ හොදින් නම් අපි හොදින්..
  4. udsic

    එලකිරි ගරාජ්

    ඒක නම් එහෙම තමයි බන්..අනික මට නිකන් ඇගට දැනෙන විදිහට EE90 යේ ලෙග් රූම් (leg space)එහෙම වැඩියි 141 එකට වඩා. හොදට අත පය දිග ඇරලා යන්න පුළුවන්..
  5. udsic

    එලකිරි ගරාජ්

    පිස්සු හැදෙයි..එහෙම කියන්න එපා බන්.. ඔය මොනවා තිබ්බත් මමත් හැම රෙද්ද අස්සෙම යන්නේ බයික් එකේ තමයි.
  6. udsic

    එලකිරි ගරාජ්

    මං ගාව දැන් තියෙන්නේ ටොයෝටා කොරොල්ලා EE90. (Brand new ආපු එක) නොම්මරේ නම් ටිකක් පරණයි. 16- එකක්. ඒ වුනාට වාහනේ නම් පට්ට. පෙට්‍රල් හොදට කරනවා.1300CC එන්ජිම. ෆුල් ඔප්ෂන්. සැප පහසුව අතිනුත් උපරිමයි.රනින්ග් රෙපෙයාර් ඇර වෙන ලොකු ලෙඩක් නම් ඇවිල්ලම නෑ. අම්මල ගාව තියෙන්නේ මේක.මේක ගැන නම් කියන්න...
  7. udsic

    නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්! කසුන් කල්හාර ජ&#351

    ඇඩෙනවා මචන්. සින්දුව ඉවරවෙනකල් ම ඔලුවෙන් පටන් අරං කකුල්දෙකෙන් ඉවරවෙන, මයිල් කෙලින් වෙන, හිරිගඩු පිපෙන, රැලි යනවා... අනික ඌ කියන්නේ අපි කාගේත් අත්දැකීම් නේ..හිත ටක් ගාල අතීතයෙන් දේවල් මතක් කරලා දෙනවා.. අම්මෝ..පට්ටයි හොදේ රෙප් +++++
  8. udsic

    පොලෝසිය නටයි.............

    පට්ටයි හොදේ..
  9. udsic

    එලකිරි ගරාජ්

    මචන් ඕක නතරකරපන්. 2 වසරේ පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා බන්.:yes:
  10. udsic

    මේ කෙල්ල දැක්කම ඉතින්... අම්මෝ........... (18+)

    අම්මේ බන්..මේක පුකක් නෙවේ පුක් රාජිනියක්....:)
  11. udsic

    සදහටම එළකිරියෙන් සමුගනිමි

    පැනඩෝල් 20ක් නම් අවුලක් නැතිව ගොඩ යයි බන්..අම්මෝ ඔයින් ගිය මදැයි. අනේ මන්ද බන් දැන් ඉන්න කොල්ලන්ට පොඩ්ඩක්වත් හිතේ හයිය නැත්තේ ඇයි??
  12. udsic

    මචන්, බොහොම කණගාටුදායක තත්වයක්. අර කිරි අම්ම කියන දේවතාවිය එයාගේ ජීවිතෙන් ලෙයින් මසින් කොටසක්...

    මචන්, බොහොම කණගාටුදායක තත්වයක්. අර කිරි අම්ම කියන දේවතාවිය එයාගේ ජීවිතෙන් ලෙයින් මසින් කොටසක් කැපකරලා ලොකු මහත් කරලා උබට දීපු ජීවිතේ ඔය විදිහට නැති නාස්ති කරගන්න හදන එක. ඒ වගේ ආත්මාර්ථකාමී කමක් මම ජීවිතේට දැකල නෑ. උබ විතරක් නෙවෙයිනේ ලෝකේ බූට් කාල තියෙන්නේ, දුක් විදලා තියෙන්නේ. අපි නොකිව්වට...
  13. udsic

    සදහටම එළකිරියෙන් සමුගනිමි

    මචන්, බොහොම කණගාටුදායක තත්වයක්. අර කිරි අම්ම කියන දේවතාවිය එයාගේ ජීවිතෙන් ලෙයින් මසින් කොටසක් කැපකරලා ලොකු මහත් කරලා උබට දීපු ජීවිතේ ඔය විදිහට නැති නාස්ති කරගන්න හදන එක. ඒ වගේ ආත්මාර්ථකාමී කමක් මම ජීවිතේට දැකල නෑ. උබ විතරක් නෙවෙයිනේ ලෝකේ බූට් කාල තියෙන්නේ, දුක් විදලා තියෙන්නේ. අපි නොකිව්වට...
  14. udsic

    හෙට ඡය කාටද (පලාත් සභා)

    කවුරු දිනුවත් අපි (මහජනතාව) පරාදයි..:baffled::baffled::baffled:
  15. udsic

    තුක් විතරක්

    ඔය ගහපු සීන් එක දැන් අමතක කරලා දාපල්ලා බන්..ඒක අතීතයට අයිති දෙයක්. තව දුරටත් අනිත් අය ඒක ගැන කතා කල යුතු නෑ කියලයි මගේ හැගීම. ENEMY සහෝදරයා උනත් දැන් ඒ ගැන පසුතැවෙන ඒක නවත්වලා , ඒකෙන් ඉගෙනගත්ත පාඩම විතරක් මතක තියා ගත්තම හොදටෝම ඇති නේද? අනික ENEMY සහෝදරයා ඔය සිද්දිය නිසා කවුරුහරි උබව මනිනවා...
  16. udsic

    තුක් විතරක්

    අනිවා.
  17. udsic

    තුක් විතරක්

    මගෙන් බම්ප් එකක්.. ඔහොම යන්. හොද විවදයකය්ට මගෙත් සහයෝගය.
  18. udsic

    තුක් විතරක්

    හ්ම්ම්.. මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා. නමුත් ඔබතුමා රටට සංස්කෘතියට ආදරය කරලා , අගය කරලා, කරපු වැඩ 10ක් පෙන්නන්න ශාක්ෂි ඇතුව.:P:P මගේ පොඉන්ට් එක ඔබතුමාට වැටහුනේ නැත්නම්: " ඔය තරම් ඉක්මනට මිනිස්සු මනින්න එපා, ඔයා දන්නේ නැති උනාට ඔයාට වඩා රටට සංස්කෘතියට වැඩ කරපු මිනිස්සු මෙතන ඕනේ තරම් ඉන්නවා"
  19. udsic

    තුක් විතරක්

    උබ දැන් කාටද උම්බ කිව්වේ?? :P:P:P

    No contents