මම මේ ත්‍රෙඩ් එකම කියෙව්වා.
සහෝදරයාගේ ආවේගශීලි කතාව හොදයි. නමුත් මෙතැනදී මමත් දරන්නේ bigtop සහෝදරයාගේ මතයයි.
මොකද දැන් ඔය ගෑනු ළමයි ගේ නිරුවත කියන්නේ මාර්කටින් ටූල් එකක්. පිරිමි අයගේ අවදානය ගන්න බාවිතා කරන දෙයක්.
දැන් බලන්න මේ දවස් වල වේස ගැනු හැමතැනම. ඒ ගැනු ලිංගික තෘප්තිය හොයාගෙන යන අයද? නෑ...