moko ban une???
මොකෝ බන් උනේ
මොකද බං උනේ...
මේ වෙද්දී උගේ මොලේ නියමිත ස්ථානයට ලගා වෙමින් පවතිනවා ඇති.
අනිවා ඌට රැයක් කකුල් දෙකෙන් එල්ලිලා ඉන්නම වෙනවා.
moko ban une???
මොකෝ බන් උනේ
මොකද බං උනේ...
මේ වෙද්දී උගේ මොලේ නියමිත ස්ථානයට ලගා වෙමින් පවතිනවා ඇති.
අනිවා ඌට රැයක් කකුල් දෙකෙන් එල්ලිලා ඉන්නම වෙනවා.![]()
කොහොම එන්නද? ඌ මේ වෙනකොට ඉන්නේ එල්ලිලා.මූ අද එළකිරි ඇවිත් නැනේ මොකද දන්නෑ වුනේ..
ඔව්. එලියේ එල්ලන එකක් නෑ. පේන්නෙ නැතිවෙන්න ඇතුලක තමයි එල්ලලා ඇත්තේ.කොල්ලව ඇතුලට දාලද දන්නේ නෑ.



ඕක බොරුවක් බම් මොකද මූ ෆෝන් එක පාවිච්චි කරලනම් ඕක ඔයිට කලින් අහු වෙනවා මොකද මේක අරන් තියෙන්නෙ Feb 27 මේක නම් කොහොමත් වෙන්න බෑ මොකද මේ සීන් එක ඇත්ත නම් ඕකඅහුවෙන්න තිබ්බෙ මීට ගොඩාක් කලින්
ආ ත්රෙඩ් එක පරණ එකක් නේ දැන් දැක්කේ..
ඒ හින්ද උත්තරේ අයින් කරගත්ත..
ආ ත්රෙඩ් එක පරණ එකක් නේ දැන් දැක්කේ..
ඒ හින්ද උත්තරේ අයින් කරගත්ත..
ආ ත්රෙඩ් එක පරණ එකක් නේ දැන් දැක්කේ..
ඒ හින්ද උත්තරේ අයින් කරගත්ත..



